Mini-Home

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ස්වාබාවයට සම්බන්ද ගෙයක් හදන්න අපි කවුරුත් කැමතිනේ, මේ ඉන්න Steve Areen ට එයාගේ තායිලන්තෙ ඉන්න යාලුවෙක්ගේ අඹ වගා කරලා තියන ඉඩමකින් ඉඩම් කෑල්ලක් හම්බුනා, මේ තියන්නේ එයා එතන හදපු දෙ,

    මේ ගොලාකාර නිවස හදන්න එයාට 6000$ක් වගේ තමා ගිහින් තියන්නේ( මෙහෙනම් බැරිවෙයි මයේ හිතේ) ගෙදරට ඔනේ අනිත් දේවල් ගන්න 3000$ක් වගේ ගිහින්.


    offff.jpg


    h6.jpg


    h4.jpg


    h8.jpg


    h7.jpg


    home2.jpg


    h5.jpg
    h3.jpg