mini lap to XP

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla mehema case ekak thiyanawa mage friend kenekge lap ekak thiyanawa ekata XP danna one :) but eke cd rom ekak na kadila :( ekata cd rom ekak gahala xp danna kiyanna epa :P mata help ekak denna mini lap ekakata xp daana widihata meekata danna :) pen ekakin boot karanna puluwannda kiyala wagee:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට අහපු ප්‍රශ්නේ ඒ තරම් පැහැදිලි නෑ..
    පොර්ටබල් සී.ඩී. රොම් තියෙනවා නේ..
    මිනි ලැප් වලට කොහොමත් රොම් එකක් එන්නේ නෑ..
    ඒ වෙනුවෙන් පොර්ටබල් ඩි.වි.ඩි. රොම් එකක් හරි අනිවාර්යෙන් ම ලැබෙනවා..