HRV eka nam hondai. habay oya ekak wath fuel karanne ne echchara. IO eke maintenance tikak wadyi GDI nisa. Octane 95 gahuwath madi wage. Escudo parts thiyenewada kadunoth hadaganna? man wediya danne ne.
Freelander 65 wage diesel ekak unath baluwata awlak ne. Fuel consumption wediya balanna epa macho SUV gannawanam. (hybrid ekak ganiddi ara)
අනේ මන්දා බං මේ කාර් එකක් නැතුව ජීප් එකක් එලවන්න ලොකු ආසාවක් තියනවා. ඒත් උඹලා කියන දේවලුත් ඇත්ත. කාර් එකකට සාපේක්ෂව fuel consumption එක, maintains ගොඩාක් අමාරුයි තමයි.
එහෙම වුනොත් යන්න වෙන්නේ Honda Civic ES8 එකක් හරි Toyota Vios එකක් හරි තමයි





අනේ පොඩ්ඩක් කියපන්කො බං. උඹ දන්න ඒවා තියෙනවද සිරාවටම කේස් වෙච්ච.
