miniinthebox.com එකෙන් බඩු ගත්ත කවුරුහරි ඉන්නවද?

AS99

Member
Jul 16, 2012
37
1
0
miniinthebox.com එකෙන් බඩු ගත්ත කවුරුහරි ඉන්නවද?

miniinthebox එකෙන් මොනව හරි බඩු ගත්ත කවුරුහරි ඉන්නවද?
දැනගන්න ඕන ship කරාට පස්සෙ කොච්චර කාලයක් යනවද කියල ලන්කාවට එන්න.
දවස් 10-20ත් අතර කියලනෙ කියන්නෙ. මම order කරපු එක
ship කරල අදට දවස් 10ක් වෙනව. හරියටම දවස් කීයක් යනවද මෙහෙට එන්න?
 

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    HRiyata dawas ganak ne bn, usually 13-18 days enawa,, eth custom, shipping awul giyoth 30+ days yannath puluwan..