terenne liyala tyena gana witarai.
apitath 2$ gane bedapan satutata

terenne liyala tyena gana witarai.
apitath 2$ gane bedapan satutata

i mean you get received that amount in single day right?මම හිතන්නෙ උඹගේ ඇස් වල අවුලක් මචන්
දවසට ලක්ෂ ගනන් හොයන උන් ඕන තරම් ඉන්නවා
මම නම් දවසෙන් නෙමේ හෙව්වෙ

Who said i earn that in one day?i mean you get received that amount in single day right?
yeah yeah
but isn't it a coincidence that you think of posting two threads in one day ?
i mean these are clearly not guides.
this is showoff.
are you trying to be legit as you act before ?
by posting some photos.

Thanks machanela ela![]()
Who said i earn that in one day?
I can post any amount of threads as i like


Who said i get them in single day?
i mean you get hands on that money in single day ?
can't you understand ?
go ahead please do that![]()


පාටියක් දෙන්න තිබ්බා ළඟක හිටියා නම්එළකිරි සහෝ.
පාටිය කවද්ද

තැපෑලෙන් පාටි දෙන්නද බන්
ඒ කියන්නේ දෙන්නේ නෑ නෙහ්

තව දෙතුන් පාරක් ගෙවලා උන් පැන්නොත් එහෙම උබලාගෙ සල්ලි ලොස්ට් වෙලා මට සැපට බැණුම් අහන්න වෙන්නෙ බන්සයිට් එක pm කරහන් වස්තුවේ.......
තැපෑලෙන් පාටි දෙන්නද බන්
තව දෙතුන් පාරක් ගෙවලා උන් පැන්නොත් එහෙම උබලාගෙ සල්ලි ලොස්ට් වෙලා මට සැපට බැණුම් අහන්න වෙන්නෙ බන්
මම පන තියෙන සතෙක්වත් කාටවත් පෙන්නන්නෙ නැහැ බන් ඌ ගියොත් මම බොරුකාරයා වෙනවනේ
සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවාහොද නරක බලන්න pm එකක් දාපන්කෝ. මම මල්ල අරං ගම වටේ යන්නේ නෑ නේ

සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවා
ඒක නිසා මෙහෙම සතුට විතරක් බෙදා ගත්තම දෙගොල්ලොන්ටම හොඳයි මචන්![]()
හැම සයිට් එකම ස්කෑම් කියලා ලෝකේ කවුරු හරි කියනවාsira kathawa

සයිට් එක කියලා පස්සෙ ඕක ස්කෑම් කියලා එකෙක් හරි ලෝකෙ කොහේ හරි දාලා තිබ්බොත් ඊට පස්සෙ ඒකට කට්ටිය කෑ ගහනවා
ඒක නිසා මෙහෙම සතුට විතරක් බෙදා ගත්තම දෙගොල්ලොන්ටම හොඳයි මචන්![]()
ඒකනේ,ඕව ස්කෑම් තමයි යකෝ, මැචුව වෙන්න ඉස්සෙල්ල ගරන ටික තමයි
