- Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබේ මයිනින් මැෂින් එක ටෙර හෑෂ් කියද?
    ක්ලවුඩ් මයිනින් වල හෑෂ් පවර් එකක් දාන්නෙ නැහැ බන්
    කන්ට්‍රැක්ට් දවස් ගානට තමා ගෙවන්නෙ
    ටාර්ගට් ප්‍රොෆිට් එකක් තමා පෙන්නන්නෙ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ක්ලවුඩ් මයිනින් වල හෑෂ් පවර් එකක් දාන්නෙ නැහැ බන්
    කන්ට්‍රැක්ට් දවස් ගානට තමා ගෙවන්නෙ
    ටාර්ගට් ප්‍රොෆිට් එකක් තමා පෙන්නන්නෙ

    කල්වුඩ් මයිනින් කිසි තේරුමක් නැති වැඩක්. නිකන් නිරපරාදේ තමන්ගේ කාලය නාස්ති වෙනවා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    කල්වුඩ් මයිනින් කිසි තේරුමක් නැති වැඩක්. නිකන් නිරපරාදේ තමන්ගේ කාලය නාස්ති වෙනවා.
    සල්ලි ගෙවන්න විනාඩියක් දෙකක් වගේ යන්නේ
    ඊට පස්සෙ ඉතින් වෙන කරන්න දෙයක් නැහැ සල්ලි ලැබෙන දවස වෙන කල්ම
    විනාඩියක් දෙකක් වගේ තමා නාස්ති වෙන්නෙ :baffled:
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    Who said i get them in single day? :lol:
    You just fucked up :rofl:

    oh really
    how do i just fucked up ?

    i know cloud mining or any other method you have to wait some certain time period to collect end profit.

    i want to know

    how do you get on hand this crypto money and that porn uploading money on the same day ?

    are you withdraw these on the same day ?

    what withdraw methods used ?
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    mining kiyanne hoda ganak hoyanna puluwan seen ekak machan koheda ape unta ad sens ara wena mokak wath hari yanna scam scam scam aparade iq dala kelawa gatta salli mining wala invwes kara nam policeye mahatthaya wage math sathutin .
    mama nam free minig karanne danata ghs eka hadanne free coin walin hada ganipu Ghs walin maseta Doge 1200 withara min karanna puluwan value eka adui habai sathayak wath wiyadam kare na kamathi un kiyahall set wenna link danna ba mawa ban karala dai
     
    Read again dumb fuck
    Also screenshot already show withdrawal method
    Also who said i started them same day?
     
    ලංකාවෙ හාඩ්වෙයා කොස්ට් එකත් එක්ක බැලුවම ඩිරෙක්ට් මයින් කරන එක හීනයක් තමා
    කට්ටිය වැඩක් නැහැ කිව්වට ඔය ෆ්‍රී ලැබෙන කොයිනුත් වටිනවා බන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    congratz mchn!
    ochchara ganak paypal ekata eka parata awama paypal eken awlk giye nadda bn... :confused:
    අවුලක් එන එකක් නැහැ මේ පාර
    කලින් සැරයක් ලිමිට් වෙලා ඩොකියුමන්ට් යවලා තියෙන්නෙ
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    Read again dumb fuck
    Also screenshot already show withdrawal method
    Also who said i started them same day?

    how do you get on hand this crypto money and that porn uploading money on the same day ?

    are you withdraw these on the same day ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    how do you get on hand this crypto money and that porn uploading money on the same day ?

    are you withdraw these on the same day ?
    යකෝ එකම දවසේ ගත්තොත් එන්නෙ නැද්ද?
    අනික උඹ මෙච්චර වෙලා සති 8ක් ගිය කතාව නොදැක මැරෙන්න ගියා නෙ මේ ත්‍රේඩ් එකෙ?
    අනිකෙත් දාලා තියෙනවා ගියපු කාලේ
    හරියට කියවලා රිෆ්ලයි දාපන් මීට පස්සෙ :rofl:
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    යකෝ එකම දවසේ ගත්තොත් එන්නෙ නැද්ද?
    අනික උඹ මෙච්චර වෙලා සති 8ක් ගිය කතාව නොදැක මැරෙන්න ගියා නෙ මේ ත්‍රේඩ් එකෙ?
    අනිකෙත් දාලා තියෙනවා ගියපු කාලේ
    හරියට කියවලා රිෆ්ලයි දාපන් මීට පස්සෙ :rofl:

    i'm just asking this question repeatedly from the beginning
    but you didn't understand.
    that's why i again ask that then elaborate that question a little.
    same day transactions may be possible.

    but i got curious when you post that threads in same day.
    same to you
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    oh sorry
    if i hurt your feelings
    earn more than $1200 in single day is a good news right,:lol:
    but curious isn't it?:oo:

    i mean you get received that amount in single day right?
    yeah yeah
    but isn't it a coincidence that you think of posting two threads in one day ?
    i mean these are clearly not guides.
    this is showoff.

    are you trying to be legit as you act before ?
    by posting some photos.:baffled:

    i mean you get hands on that money in single day ?
    can't you understand ? :sorry:

    go ahead please do that:lol:

    i'm just asking this question repeatedly from the beginning
    but you didn't understand.

    ත්‍රේඩ් එකේ සති 8කින් සල්ලි හම්භ උනා කියලා සිංහලෙන් තියෙද්දි උඹ මොකද එක දවසෙන්ද අහන්නෙ? :lol:
    පොට්ටද බන්? ඉරිසියාවෙන් පුපුරයි උබව දැන්
    :rofl:

    මෙතන තියෙන ප්‍රශ්නෙ උඹට කියවන්න බැරි එක
    උබ භාගෙට කියවලා දුවගෙන ඇවිත් දවසෙන් කොහොමද මෙච්චර ගානක් ලැබුනේ කියලා අහනවා
    යකෝ මම ඔය සති 8ක් කියලා ත්‍රේඩ් එකේ පළවෙනි පෝස්ට් එකේම දාලා තියෙන්නෙ :P