ThanxMPB = male pattern baldness... issara minoxidil tablet eka thibba ... Thailand wala available ...bangkok ... Biwwama kondey en naa.... habai rawla enawa.... ape aunti kenek ta dunna ... eyage facial hair awa hama thanama .... mama karayath gawa .. thawth anatha una... MC eka issaraha inna dr. Upendra (dermatologist) dennema kondey yana ayata minoxidil + finteride (DHT blocker) ... hoda na ban .....
sinhala karapan... mage kondey giya ... mama pranajeewa weda gawata giyama pranajeewa gaana kiwwa...mama gaawe na ... sahamarun ta enawa lu... ...
normal dewal karapan..

දැනට මාකට් එකේ තියෙන ලස්සන වෙන බෙහෙත් වලින් නම් මම ප්‍රතිපල දැක්කෙ එකම බෙහෙතයි.
Perfectil එක, skin එකට Hair එකට වෙන වෙනම ටැබ්ලට් තියෙනවා.
මම හොදටම දන්න දෙතුන්දෙනක් පාවිච්චි කරනවා ඇත්තටම රිසාල්ට් තියෙනවා, ස්කින් එකට තියෙන එක සති තුනක් බිව්වා නම් ආයෙ මේකප් ඕනත් නැ, ඇත්තටම ලස්සන වෙනවා.
ටැබ්ලට් එක ටිකක් ගනන් හැබැයි.
තව ඔයිල් එකක් ගානවා නම් ලින්ක් ලගෙ අකාලපලිත කියලා තෙල් එකක් තියෙන්නෙ ඒක ගාන්න, ඒකෙත් හොද රිසාල්ට්ස් තියෙනවා, කොන්ඩෙ යන එක සැහෙන්න අඩුවෙනවා, ඒක නම් ලොකු ගානක් නැ, එක අනිත් බෙහෙත් තෙල් වගෙ ගද නැ, ඇලෙන්නෙත් නැ, ගාලා හොද මසාජ් එකක් දාගන්න, රිසාල්ට්ස් තියෙයි.
Tiyenava machn mama hithanne![]()
මේකද මචං ? නැත්නම් මේකේ තව variation තියෙනවද ?
Oya doc kenek gen ahala ganna,samahara ayata hari yanawa samahara ayata na,eth oka nawattapuwahama aaye konde yanawalu mama nam konde ta oil karanawa, multi vitamin ekak ganna doc kenek gen ahala.mageth konde giya dan hari ,vitamin e oliwata ganna, mageth diga konda godak yanna gatta,dan nam hari



perfectil eke thiyenneth Biotin. Biotin kiyanne vitamin ekak.
mama doc kenek recommend karala gatte 5%.. dan 9 month wage badu wada.... doc wisthara one nam pm ekak danna...ඕක මෙහෙත් ගන්න තියෙනවා.. ලොකු අව්ලක් නැතිව ඇති මන් දන්නා කෙනෙක් රැව්ල වැවෙන්න ගෑවා.. ඕක නෙවේ 5%... උට නම් බඩු වැඩ කලා