Minute Workers ල ඉන්නවනම් එන්න
මම minuteworkers එකේ ඉන්නව
මේ දවස් වල MW එකේ එකෙක් jobs වගයක් දාල තියනව donkeymails එකටයි myfreeshares.com එකටයි sign up වෙන්න කියල
මෙන්න job එක
Job Description:
1. go to http://www.myfreeshares.com/index.php?ref=hyjk_1982
2.sign up
3. verify your Email
4.login at least once
Required proof that job was finished?
1.the welcome Email
2.your Email address
මේ job එක කරල proof ඇරියට පස්සෙ ඌ proof denied කරල එවනව Pls be active කියල
ඌ උගේ job එකේ කොහේවත් කියල නෑ active වෙන්න ඕනෙ කියල
මම case එකක් open කලා
උඹලටත් මේක උනානම් appeal කරපල්ල
ඕකව එලවන්න ඕනෙ MW එකෙන්
කපල තියන ඒව ඇරෙන්න අනිත් ඔක්කොම jobs උගේ තමයි