Mithuri vs yasmin

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    ෆෙමිලෝන් කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනව 700 ගානක් වෙන්නේ. එත් එක දැන් එන්නේ නෑ. කතාවක් තියෙනව මිතුරි වලට මහත් වෙනවා කියල. යස්මින් හොදයි කියලත් ගොඩක් අය කියනවා. ෆෙමිලෝන් හෝ යස්මින් තමයි හොඳ.
    හැබැයි කෝක ගත්තත් අද වැඩේ දීල ඒ සතියේ ඉස්සරහට එන දවසක පෙත්ත බොන්න බැරි උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳ අවධානෙන් බොන්න ඕන.
    ඇතුලේ යවන එකේ අතල් එක දන්නේ යවපු එකෙක්ම තමා.. 👌:love:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,339
    113
    Research walin deyak na kiwwath uba deyak piliganne ehemada. nikan dammika paniya beela hoda una kiwwama wage. goodk luck with


    mun hithanne okkoma postinor kiyala. godak un kellekge ekak ahata wath dakala na athe gagahane inne ithin wena un sex karanawa kiwwma unta jealous.
    ------ Post added on Jul 20, 2021 at 8:57 AM
    Placebo effect eka gena dannawa mchn mama. Dhammika paniya wage.
    Awulak naha. Tabs use karana aya use karanna. Habai online forums walin oya wage ewa ahuwata eka mathama based novee docek hambela ahala karanna kiyalai meka balana ayata kiyanne man.
    Good luck bro !
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    Delsia is best
    Rs 1800 k wage wei
    Delsia-2-550x550.jpg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    උඹ ලෝකේ තියන ඔය සම්බන්ද research ඔක්කොම අරන් ඇවිත් මෙතන හැලුවත් යක්ක පුත්තු පිළිගන්නේ නෑ


    birth control කරාම ප්‍රාණයක් නැති වෙන්නේ කොහොමද ඕයි? උඹ හිතන් ඉන්නේ මේ abortion කියලද?
    Abortion වලටත් පෙති තියෙනව. ඒත් ඒකයි මේකයි අතර වැඩි වෙනසක් නෑ... ගස් ගල් වලටත් අණතියෙනව අරකයි මේකයි කිව්බම පිලිගන්න උන් ජීවයක නිර්මාණය අජීවි දේකින් වෙන්නෑ කියල හිතන්නෙ නෑ නෙ...
    ශුක්‍රාණුවත්, ඩිම්බයත් ජීවී කියල හිතිවනම් ඕමන්කියන්නෙ නෑ...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    Abortion වලටත් පෙති තියෙනව. ඒත් ඒකයි මේකයි අතර වැඩි වෙනසක් නෑ... ගස් ගල් වලටත් අණතියෙනව අරකයි මේකයි කිව්බම පිලිගන්න උන් ජීවයක නිර්මාණය අජීවි දේකින් වෙන්නෑ කියල හිතන්නෙ නෑ නෙ...
    ශුක්‍රාණුවත්, ඩිම්බයත් ජීවී කියල හිතිවනම් ඕමන්කියන්නෙ නෑ...
    එහෙනම් අයිසේ අතේ ගහන එකත් ප්‍රාණ මිලියන ගානක් මැරිල්ලක් නේ? :rofl: