මචන් උබ බය නැතුව මිට්සුබිෂි එකක් ගනින්.
හැම බ්රෑන්ඩ් එකකම ඒජන්ට් ගාව පාර්ට්ස් පට්ට ගණන්. (AMW / Toyota lanka....)
අනිත් එක ඔය උබ ගන්න අවුරුදු 20 ක් විතර පරණ ලාන්සර් වලට ඒජන්ට් ගෙන් පාර්ට්ස් ගන්න ඕනේ නෑ.
පිටින් අඩුවට ගන්න පුළුවන්.![]()
thanks machan 10+



