Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන්
Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන් ඉන්නව නම් කියපල්ල....තෙල් කොහොමද, කෑලි හොයන්න අමාරුද? තව මොනවද තියන ප්රශ්න? මාකට් එක කොහොමද?මම එකක් අරගන බොඩි කිට් එකක් ගහල ෆුල් මොඩිෆයි පාරක් දාන්න හිතුවෙ....කීයක් විතර බර හොයාගන්න ඕනෙද? බොඩි කිට් එකටයි පේන්ට් එකටඉ කීයක් යයිද?Performance parts වලට කීයක් යයිද? තව interior??? කොහෙද මොඩිෆයි කරන හොඳ තැන් තියෙන්නෙ? හෙල්ප් මී අවුට් ගයිස්......