Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන්

May 31, 2010
97
13
0
Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන්

Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන් ඉන්නව නම් කියපල්ල....තෙල් කොහොමද, කෑලි හොයන්න අමාරුද? තව මොනවද තියන ප්‍රශ්න? මාකට් එක කොහොමද?මම එකක් අරගන බොඩි කිට් එකක් ගහල ෆුල් මොඩිෆයි පාරක් දාන්න හිතුවෙ....කීයක් විතර බර හොයාගන්න ඕනෙද? බොඩි කිට් එකටයි පේන්ට් එකටඉ කීයක් යයිද?Performance parts වලට කීයක් යයිද? තව interior??? කොහෙද මොඩිෆයි කරන හොඳ තැන් තියෙන්නෙ? හෙල්ප් මී අවුට් ගයිස්......:confused:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    car ekanam ahala tiyana widiyata hodai machan ehema case nemei :)
    Godak tiyana nisa spare parts hoyannna amaruwak na, eth toyota taram ganan adu na
    pawichchi karana ekek hoda comment ekakd dei :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන් ඉන්නව නම් කියපල්ල....තෙල් කොහොමද, කෑලි හොයන්න අමාරුද? තව මොනවද තියන ප්‍රශ්න? මාකට් එක කොහොමද?මම එකක් අරගන බොඩි කිට් එකක් ගහල ෆුල් මොඩිෆයි පාරක් දාන්න හිතුවෙ....කීයක් විතර බර හොයාගන්න ඕනෙද? බොඩි කිට් එකටයි පේන්ට් එකටඉ කීයක් යයිද?Performance parts වලට කීයක් යයිද? තව interior??? කොහෙද මොඩිෆයි කරන හොඳ තැන් තියෙන්නෙ? හෙල්ප් මී අවුට් ගයිස්......:confused:

    umbata oke performance and look dekama onenam ck1 ekak aragana lancer evolution ekakata convert karapan.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    car 1 nam hondai machan but wistara kiyanna man danne na machan oka gana nam
    perfomece one nam enna mekak ganin

    9ca82367-eed6-47bf-a72c-d9317f7f147d.jpg

    http://ikman.lk/en/mitsubishi-lancer-evolutionvii-2000-for-sale-gampaha
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    deparak hithanna deyak na ganin. bodykit gahanna idea ekak thiyanwanam buffer kapala thadi fiber thattu ellanna yanna epa. puluwannam lawata wateta bodykit patiyak alawaganin. bodykit + paint ekata 1.5 - 2 atharawath yanawa. thuttuwata gahanan gihin car eka vinasa karaganna epa hari ekek balala wade bara diyan.