Mitsubishi Lancer Wagon

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    19653.jpg

    මේක හොදයිද මච්න් ?
    500000 ට අඩුවෙන් තියන ඒව හොදයිද?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,939
    4,505
    113
    normal car. I had one. you get 3 type of engines saturn neptune and orion. last one is the newest one. saturn engine also good. no AC. engine is 4G33. no power steering. but you can fix AC and power steering.

    Pb9SCIiUgBKNDb3V3LUQFFf-gBoVL9wtFWxiZtex-7pOu2-be2bsMX9zkFswh7omQEWa1HWqMwx-MGsFn9LQGZbNyBE6ujiXkZPRMWMpNTXOYLtUzrVIangwPPe3uGVVVWrJe74VArb6qIlKBuVBEzESCPbmI8H7OfhZaDiqERm4gYpi9njsAbLbhB0hLV8jj0MbtGJlMYsKFqpKsdFJbIoJaub3Yw60AUNixzbrcbGyDun1-rio_MJ_slJaufyUejIP24Iwolpc_AfJtfO_Uu0qZ1mX2vM9F-W_ZwiWNdi28_puGY_9u7Rg3DItLklRXjzrjNLEJWQMSj6yTzuvbRH6RBeodShdZ7WwHLJ-Y1aLqAcT_HY2qIT6Jl5h1GdZoDSWUMkjxB4gDYG7H6riZ4PzQFcGHpGiMv_-HYX-Q9ptgEFMsw-cbYMAmZBWiJNgFpgPTlEv3MH_fFtqfwxM00Gy2CVoAxPWVmtWFEsCH0LqfS3ekEiMYMUpHXJXxrTK-I9A1SSaa06HJJP1893p-b48UNepAONX5zrcr3yGwIZGkKuEd1a0fshPAW5pMyIMmipKSdDlz5GNErGJUH83x1DVOOSu6pPUdUm-O4kQolldxFaNx4L7Y9RhmwcTKxxnGuE4p6mH-NgALBSqOWmOr33t3oT1lEBh4l83Uj6xIEd0AaOJNOfMpu3_5p_wIAM-vhk3kRhdZt1tyGVUB7W0b8k=w839-h629-no

    ------ Post added on Aug 3, 2021 at 7:38 AM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    බඩු වැඩ නම් .ලෙඩ අඩුනම් සුපිරියක් තමා .ලොරියක වැඩ ගන්න පුළුවන් ඕකෙන් ,යාළුවෙක් ගාව එකක් තියනවා ,මේ ලගදි නොහා එන්ජින් එකකුයි ගියර් බොක්ස් එකයි තව තුන් දෙනෙකුයි දාන් ආවා ඇබිලිපිටියේ ඉදල
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    හොදම එකකට කර ගැහුවොත් ගොඩ...... මරණෙකට කර ගැහුවොත්...... හම්මේහ්......!!
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    daily ekakata nan epa machan.. mewa hadanna welawa thiyenna one.. thawa car ekak thiyeddi mekak ganna eka hodai..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මම දන්න කෙනෙක් ලඟ තියෙනව. පළවෙනි වාහනේ විදිහට. ඕක ලංකාවට ආපු කාලෙම ගත්ත එකක්.

    පරණ වාහන වල ඉතිං දිරුම් තමයි බලන්න ඕනෙ. කැඩ්ලොයි පුරවල වහල ඇති....

    මේ තියෙන්නෙ මගේ අත්දැකීමක්....
    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/