සාපේක්ෂව ගොඩාක් හොඳ SUV එකක් .. ඕකක් පැදලා ගන්න feel එක honda vezel එකකින් ගන්න බෑ ..
View attachment 66085

GDI model eka ganna apa leda goddakapi gawath thibba long trips walata 6.5km/l thamai karane
niyama suv eka mara comfortable,pickup eka hoda hinda drive karanayh asai
anika oke interior eka mara gatthi
![]()

Meka brandnew apu akakda machanසාපේක්ෂව ගොඩාක් හොඳ SUV එකක් .. ඕකක් පැදලා ගන්න feel එක honda vezel එකකින් ගන්න බෑ ..
View attachment 66085
Machan I personally use one. Don't go for a GDI - too many complications. Get the Montero v6 3.5. There is a 3.8 version. eka market naa. Vehicle is comfortable, powerful and great handling compared to some new vehicles. Maintenance is bit expensive. I replaced the timing belts + pulleys for 50k + Overall great vehicle !PM for any details.

එක තමයි බන් මමත් බැලුවේ,මමනම් මේක drive කරලා නෑ බන්, එත් පුංචි කලේ ඉදන් ආසාවක් තිබුන වාහනයක්
ඒ කලේනම් මේවා හීන
[ Diesel 9ක් 10ක් විතර කළා .. ]
VAN එකෙත් ඒ ගානම තමයි බන් AC එක්ක![]()
maintenance cost එහෙම දාන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න,![]()
![]()
V6 (6G75) එක Petrol bn !
5-6 km/l වගේ කරන්නේ

diesel eka oke dan patta gananne ban
petrol ewanam tiyanawa aduwata eth itin petrol karanne na
diesel aduwata tiyana ewa ganna kalin hodata balapan
owage poddak spare parts ganan.. vezel xtrail wage podi suv nemeine mewa
mamath asama wandiyak

මචන්ලා Mitsubishi Montero V6 2003-2008 කොහොමද ?
use කරන අය ඉන්නවද ?
![]()
දැනට පාවිච්චි කරන්නේ toyota Hiace 2000 5L van එකක්, ඉතින් දැන් එක දීල CAR එකක් හෝ SUV type එකකට යන්න තමයි අදහස.
Vezel එකත් දැන් හැමතැනම තියෙනවනේ![]()
Nissan Xtrial එකට යන්නත් බැහැ දැන් එක අස්ප ගනන්නේ
විස්තර දාන්න ඇත්තෝ ඉන්නවනම් දෙන්න හොද option එකක්,
ස්තුතියි,![]()

වෙසල්, හයිබ්රිඩ් මොන ජරාවල්ද බන් මෙව්වා තමා වාහන. පැට්රල් එකක් ගන්නවා නම් gdi නොවන එකක් ගන්න. ඩීසල් ගන්නවා නම් 4M41 එකක් ගන්න.

GDI engine ekada bn hama petrol ekema enne![]()