Mixer ගැන මුල සිට..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    T F S ! මචං
    REP+++++

    :love::love::love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අවුලක් නෑ මචං;)

    වටින වැඩක්.. 11+

    තෑන්ක්ස් මචං;)

    මචං මම හොය හොය හිටපු විස්තර ටිකක්. ඉතුරු ටිකත් දාපං. 10+ and Thanks

    පුළුවන් ඉක්මනට දාන්නම්:cool:

    :D;)

    :love::love::love:

    :love::love::love:

    You must spread some Reputation around before giving it to Naradapathum again.

    අවුලක් නෑ මචං..:cool:

    patta ban
    tfs

    :love::love::love:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ela post eka.TFS.! ochchara knobs mokatada ban?mata podi kaale idanma thibba maara prashnayak. :P

    එක දැකල එචර හිත කලබල කරගන්න දෙයක් නැහැ. knobs එන්නේ Channel එකකට අදාළ සෙට් එකක් විදියට. ඉතිං සරලව ගත්තොත් Channel ප්‍රමාණය වැඩිවෙද්දී ඒ හා සමානව Sound Balancing වලට අදාලව භාවිතා කරන knobs ප්‍රමාණය වැඩි වෙනවා..:cool:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    එක දැකල එචර හිත කලබල කරගන්න දෙයක් නැහැ. knobs එන්නේ Channel එකකට අදාළ සෙට් එකක් විදියට. ඉතිං සරලව ගත්තොත් Channel ප්‍රමාණය වැඩිවෙද්දී ඒ හා සමානව Sound Balancing වලට අදාලව භාවිතා කරන knobs ප්‍රමාණය වැඩි වෙනවා..:cool:
    elz.ithuru tikath ikmanata danna. :yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    patta patta

    kalayk mn jpn walin genala wikunuwa mixer 16ch wage ewa

    den karnne ne.

    ELAKIRI.. bump

    You must spread some Reputation around before giving it to Naradapathum again.

    තේරුනේ නම් නෑ, මෙලෝ දෙයක් ඕව ගැන දන්නෙ නැති හින්දා, ඒත් එල වැඩේ, tfs+7

    :love::love::love: