mobile එක TRC මට්ටු වෙයිද ?

SLAiya

Member
Sep 11, 2014
17
1
0
mobile එක TRC මට්ටු වෙයිද ?

මචන් මම tablet pc එකක් pandawill එකෙන් ලංකවට ගෙන්නන හදන්නේ

මචන් එකේ 3G තියෙනවා call ගන්නත් පුළුවන් මට බය ඕක TRC එකට මට්ටු වෙයිද කියලා :baffled:

එහම මට්ටු උන යාලුවෝ ඉන්නවද ??

නැත් නම් මොකක හරි නැද්ද ක්‍රමයක් මට්ටු නොවී ගෙන්නන :yes:

trc_mobile_phones.png


මෙන්න මේ tablet PC එක තමයි මම ගෙන්න Try කරන්නේ

CUBE TALK 8X Tablet PC MTK8392




:D
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,065
0
මන් අද item එකක් ගන්න ගියා පොස්ට් ඔෆිස් එකට, එතකොට දැක්ක චොකලට් පැකෙජ් එකක් අස්සෙ ෆොන් එකක් ඔබලා එවලා, කස්ට්ම් එකෙ පොර ඔක්කොම එලියට ඇදලා අයෙත් දැම්මා හැබැයි, චීත්තයක් හින්දා වෙන්න ඇති :angry::angry:
 

SLAiya

Member
Sep 11, 2014
17
1
0
:yes:
මන් අද item එකක් ගන්න ගියා පොස්ට් ඔෆිස් එකට, එතකොට දැක්ක චොකලට් පැකෙජ් එකක් අස්සෙ ෆොන් එකක් ඔබලා එවලා, කස්ට්ම් එකෙ පොර ඔක්කොම එලියට ඇදලා අයෙත් දැම්මා හැබැයි, චීත්තයක් හින්දා වෙන්න ඇති :angry::angry:
:baffled: item eka ganna giya kiuwe ubeth mobile ekak mattu unada
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,017
    2,137
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොන ලබ්බ ගත්තත් සැකයි වගේ නම් පෝස්ටල් එකේ කස්ටම් එකෙන් තියා ගන්නවා. එහෙම කරලා උඹට නෝටිසියක් එවනවා මේ කොලෙත් අරන් බඩුවක් තියෙනවා ගන්න එන්න කියලා. :rofl:
    එතනදී උඹ ඉන්න ඉස්සරහා පාර්සල් එක අරිනවා. ඕකටනම් ලෙඩේ දායි. එහෙම උනොත් උන් ඕක තියල් ඉඳලා උබට ලයිසමක් අරන් එන්න කියනවා GSM සිග්නල් පාවිච්චි වෙන නිසා. ඒ ගැන මම වැඩිය දන්නේ නෑ. මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න අදහසක් ගන්න ලයිසම ගන්න හැටි.

    low power devices වලට licence ගන්නෙ මෙහෙමයි
     
    Last edited:
    • Like
    Reactions: lahiruramanayak

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,175
    836
    113
    බඩු මාට්ටු වෙන්නත් ඉඩ තියේ බන් :growl:
     

    SLAiya

    Member
    Sep 11, 2014
    17
    1
    0
    මොන ලබ්බ ගත්තත් සැකයි වගේ නම් පෝස්ටල් එකේ කස්ටම් එකෙන් තියා ගන්නවා. එහෙම කරලා උඹට නෝටිසියක් එවනවා මේ කොලෙත් අරන් බඩුවක් තියෙනවා ගන්න එන්න කියලා. :rofl:
    එතනදී උඹ ඉන්න ඉස්සරහා පාර්සල් එක අරිනවා. ඕකටනම් ලෙඩේ දායි. එහෙම උනොත් උන් ඕක තියල් ඉඳලා උබට ලයිසමක් අරන් එන්න කියනවා GSM සිග්නල් පාවිච්චි වෙන නිසා. ඒ ගැන මම වැඩිය දන්නේ නෑ. මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න අදහසක් ගන්න ලයිසම ගන්න හැටි.

    low power devices වලට licence ගන්නෙ මෙහෙමයි
    thanks machan
    :yes:
    e bay eken phone ekak genawoth allaida machan?
    eka thami ban aula mattu unoth epa wenwa ne :dull:
    බඩු මාට්ටු වෙන්නත් ඉඩ තියේ බන් :growl:
    :no: ehnam wade nawathnannam neda ban mata owa karanna thernne na tax gewala owa karanna :oo:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,017
    2,137
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :no: ehnam wade nawathnannam neda ban mata owa karanna thernne na tax gewala owa karanna :oo:

    Poddak balanna ebay or Amazon nam Kapruka Global Shop haraha ganna puluwan. Un thama okkoma handle karanne. Tax anam manam okkoma.

    Mama gaththa order ekak.

    Kapruka.jpg


    Quotation ekak gaththata passe 2,3 parak re-check karanna. Mata tax walata $10 dala thibba. Oya 2nd quotation eka. eke ganan adui.
     
    Last edited: