mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    1. site eke support eka contact karala RMA no ekak illaganin.
    2. hodata pack karala address anan manan liyala udin lokuwata RMA no eka liyapan.
    3. post office ekata gihilla ship karapan.
    4. uba ship karapu method eka anuwa yanna oona kaledi pkg eka yai ethakota ekko un refund karai naththam exchange karai.


    thanks machan :) kiyak wage yanwada wadeta
    track number illuwa un track number dala yawanna loku ganak ganida ?
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    kattiya redmi 2 gennanava kisi avulak na

    mamath ekak genava oya hodata vada karanne


    na ban math eka ganna hitiye money case ekek awa ekai laba ekak gathe

    oya ahu mulu valin gattama ohoma thamai ban.Doogee recomen karanne pompmall eka.ea vage ekakin gattanam alutma eva ewanne.mage eka dan awruddak venava thama kisima awlak naha.me lagadit ekak order kala.ekanam thava ave naha.

    phone ekak gaddi hoda site ekak balala gannin machn.samahara un doogee etc branded china phone valata fake evamat gahanava chaina valama ekakvat set unada danne ubata


    hmm hmm dan karanana deyak na meka yawala case eka iwara karanwa ban mama kiyanawa aye new ekak epa money return karanna kiyala wade iwarai ne
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,767
    351
    83
    www.amaphoneshop.com
    චයිනීස් ෆෝන් ඔහොම තමයි බන්.
    මගේ අත්දැකීම් අනුව ලංකාවේ තියෙන ඒවායේ.
    1990 ඒවා 95% විතර ලෙඩ දෙන්නේ නෑ.
    2990 ඒවා 90% විතර ලෙඩ දෙන්නේ නෑ.
    9990 ඒවා 75% විතර ලෙඩ දෙන්නේ නෑ.
    මිල සහ වැඩකෑලි වැඩි වෙන්න වැඩි වෙන්න ලෙඩ දීමේ ප්‍රතිශතය ඉහල යනවා. එක ගන්න කෙනාගේ ලක් එක අනුව තමයි තීරණය වෙන්නේ.
    සැනසීමෙන් ඉන්න ඕනේ නම් ස්මාට් ෆෝන් එකක් ඕනෙනම් නොකිය සැම්සුන් එල්ජී ඇපල් ගන්න. ඒවාට ලංකාවේ පාට්ස් තියෙනවා.