mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,016
    441
    83
    On the wall
    Mamath ebay eken replacement laptop battery ekak genna gattha January wala but eeye idan ekapaaratama battery eka wada karanney nathuwa giyaa, passey mama ebay sellerwa inform karaa uu qwwa parana battery eka ewanna uu aluth ekak denmam kiyalaa.

    SL to USA lowest postal or courier charges offer karanney mona company ekada bun?
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    උබට ෆෝන් එක හදාගන්න උවමාවක් නැ බං පැටියා කියනවා වගේ උබට ඕන අලුත් එකක් ගන්න..ඊට පස්සේ pandawill එකට බොරුවට බයිනවා.මං pandawil එකෙන් ෆෝන් විතරක් නෙමෙයි ගොඩක් බඩු අරන් තියෙනවා කවදත් වෙලා නැ මේ වගේ වැඩ.පුකට ගිනි තිබ්බා වගේ නැතුව ඉස්සෙල්ලා ඕක හදාගන්න විදිහක් හොයා ගනින්.youtube,forums වල ඇති තරම් තියෙනවා.මගේ cam එකේ අවුලක් ඇවිත් මත එහෙම තමයි හදා ගත්තේ.ඔය වගේ සීන් 100ට එකක් වගේ වෙනවා ඇති.උබ ඉතින් unlucky.උබට ඕක යනවනම් යවන්න වෙන්නේ normal පොස්ට් තමයි.හැබැයි මාසයක් විතර යයි යන්න.600-800 අතරේ ගානක් යයි.නැත්තම් EMS එකට කොහොමත් 2000ට වැඩි ගානක් අතේ තියා ගනින්.එතකොට රේපයා කරන්න ගන්න කලෙත් එක්ක කොහොමත් මාස 2ක් 3ක් යයි.හැබැයි අලුත් ෆෝන් එකක් එවයි කියලනම් sure කරන්න එපා

    hada ganna kiyala mama mokadda karanna ona local shop ekkata dennada ona..nath nam meta meka kranna therenwa ya :rofl:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    Mamath ebay eken replacement laptop battery ekak genna gattha January wala but eeye idan ekapaaratama battery eka wada karanney nathuwa giyaa, passey mama ebay sellerwa inform karaa uu qwwa parana battery eka ewanna uu aluth ekak denmam kiyalaa.

    SL to USA lowest postal or courier charges offer karanney mona company ekada bun?

    ahha ekane ban math me hoyanne ekwage ekak ban
    labeta wade kara ganna :yes:
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Sorry to hear that machan. Always buy a brand new phone with known brand.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,804
    1
    1,026
    113
    මට කියන්න තියෙන්නේ පිටරටින් නම් mobile ගෙන්නනන්න එපා...ලෙඩක් අවම තමයි තේරෙන්නේ හදාගන්න ලංකවේ තැනක් නැති වුනාම...

    gannawanam original ewa ganin bun ohoma magul wenne na. hoda reputed place ekakin ganin ethakota awl enawa godak adui.

    oya wage chinese ewa gannawanam geekbuying eken ganin mama danna widiyata eka hodai. eth ithin laaba baduwe hilak :baffled:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    gannawanam original ewa ganin bun ohoma magul wenne na. hoda reputed place ekakin ganin ethakota awl enawa godak adui.

    oya wage chinese ewa gannawanam geekbuying eken ganin mama danna widiyata eka hodai. eth ithin laaba baduwe hilak :baffled:


    ou ban labte ganna giya dan karanna deyak na ban

    sry thamai machan :(


    Sorry to hear that machan. Always buy a brand new phone with known brand.

    ya dan thmai therenne ban

    mala jarawa fakoo

    use kare 1 week ban


    danne na bn, man yawala na, apahu yawanawa nan phone eka gahalawanna yanna epa.

    :yes: ou neda ban
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,250
    714
    113
    මමත් ගෙනාපු Phone එකක් අවුල් වුණා. ඒක ආපහු යැව්වා. තැපැල් ගාස්තු සහ phone එකේ වටිනාකම උන් refund කලා. phone එක ආපහු යවනවා නම් බැටරිය නැතිව යවන්න වෙන්නේ. ඒකට pandawill එකක් කලින් agreement එකකට එන්න. phone එක ආපහු යවන කොට tracking number එකක් ගන්න. තැපැල් කන්තොරුවේ රට යවන්න ඕන සේරම තියෙනවා.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,126
    685
    113
    Earth
    මමත් ගෙනාපු Phone එකක් අවුල් වුණා. ඒක ආපහු යැව්වා. තැපැල් ගාස්තු සහ phone එකේ වටිනාකම උන් refund කලා. phone එක ආපහු යවනවා නම් බැටරිය නැතිව යවන්න වෙන්නේ. ඒකට pandawill එකක් කලින් agreement එකකට එන්න. phone එක ආපහු යවන කොට tracking number එකක් ගන්න. තැපැල් කන්තොරුවේ රට යවන්න ඕන සේරම තියෙනවා.

    step by step kiyala diyanko mama mokadda karanna ona...:yes:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,016
    441
    83
    On the wall
    මමත් ගෙනාපු Phone එකක් අවුල් වුණා. ඒක ආපහු යැව්වා. තැපැල් ගාස්තු සහ phone එකේ වටිනාකම උන් refund කලා. phone එක ආපහු යවනවා නම් බැටරිය නැතිව යවන්න වෙන්නේ. ඒකට pandawill එකක් කලින් agreement එකකට එන්න. phone එක ආපහු යවන කොට tracking number එකක් ගන්න. තැපැල් කන්තොරුවේ රට යවන්න ඕන සේරම තියෙනවා.

    Machan laptop battery ekak wagey post karanna puluwanda wena ratakata lankaawey idala?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oya ahu mulu valin gattama ohoma thamai ban.Doogee recomen karanne pompmall eka.ea vage ekakin gattanam alutma eva ewanne.mage eka dan awruddak venava thama kisima awlak naha.me lagadit ekak order kala.ekanam thava ave naha.

    phone ekak gaddi hoda site ekak balala gannin machn.samahara un doogee etc branded china phone valata fake evamat gahanava chaina valama ekakvat set unada danne ubata
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,804
    1
    1,026
    113
    1. site eke support eka contact karala RMA no ekak illaganin.
    2. hodata pack karala address anan manan liyala udin lokuwata RMA no eka liyapan.
    3. post office ekata gihilla ship karapan.
    4. uba ship karapu method eka anuwa yanna oona kaledi pkg eka yai ethakota ekko un refund karai naththam exchange karai.