mobile එක TRC මට්ටු වෙයිද ?
මචන් මම tablet pc එකක් pandawill එකෙන් ලංකවට ගෙන්නන හදන්නේ
මචන් එකේ 3G තියෙනවා call ගන්නත් පුළුවන් මට බය ඕක TRC එකට මට්ටු වෙයිද කියලා
එහම මට්ටු උන යාලුවෝ ඉන්නවද ??
නැත් නම් මොකක හරි නැද්ද ක්රමයක් මට්ටු නොවී ගෙන්නන
මෙන්න මේ tablet PC එක තමයි මම ගෙන්න Try කරන්නේ
CUBE TALK 8X Tablet PC MTK8392

ehnam wade nawathnannam neda ban mata owa karanna thernne na tax gewala owa karanna 

e moko e