Mobile Charge rates help!!!

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මගේ ළඟ තියෙන්නෙ මොබිටෙල් සිම් එකක් තව ඩයලොග් සිම් එකකුත් තියෙනවා, බට් අපේ පැත්තෙ හච් කවරේජ් එක ගොඩක් අඩුයි(ඇත්තෙම නෑ වගේ), මට වැඩිපුරම කෝල්ස් ගන්න ඕන හච් & Land Phone නම්බර්ස් වලට, M2Other and D2other නම්බර්ස් නිසා මේවාට ගන්න කෝල්ස් වලට සල්ලි කැපෙනවා ගොඩා...ක් වැඩියි ඒක නිසා හච් & Land Phone නම්බර්ස් වලට ‍අඩුවට කෝල්ස් ගන්න Method එකක් තියේද??(Dialog & Mobitel Sim වලින්), මම අදහස් කලේ මොකක් හරි පැකේජ් එකක් හෙම තියේද කියල මේවට අඩුවෙන් කෝල්ස් ගන්න, නෙට් එකේ හැම තැනකම හොයලා බැරිම තැන තමයි එළකිරියෙ යාලුවොන්ගෙන් මේ හෙල්ප් එක ඉල්ලන්නේ...... Plz Help me.....! ලොකු උදව්වක්....
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    නොදනී.. හැකිනම් ස්කයිප් භාවිත කරන්න..

    skype එකෙන් කෝල්ස් ගන්න එක එයිටත් වැඩිය ගණන්නේ!!! :rolleyes::rolleyes::rolleyes:
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Dialog & Mobitel Sim danne ne
    Airtel nam RS.1.22(any network) kapena sim ekak nam mama use karanawa

    මම එයාටෙල් සිම් ගැනනම් වැඩිය දන්නෙ නෑ,, එයාටෙල් හැම ප්‍රී පේඩ් සිම් එකකම රුපියල් 1.22 කැපෙන්නෙ???:baffled::baffled::baffled: තෑන්ක්ස් කමෙන්ට් එකට....