Mobile Glass Only Replace

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචංලා,

    මගේ Mi A2 Lite එකේ Glass එක Crack උනා බිම වැටිලා. Touch, Display මොකුත්ම අවුලක් නෑ.

    Ali Express එකෙන් Touch Screen Digitizer Glass එක විතරක් ගෙනල්ලා Phone එකට Display එකට අවුලක් වෙන්නේ නැතුව Glass එක විතරක් දාගන්න පුළුවන් සුපිරි වැඩ්ඩෝ ඉන්නේ කවුද කියලා දැනගන්න ඕනි...