Mobile operator ලා ගෙ හොර complain කරන්න පුළුවන් ද?
මචං මෙකයි කතාව. මාගෙ mobitel connection එකෙන් ගිය මාසෙ Rs. 300 කපාගෙන තියනවා video කියලා Value added service එකකට mobitel එකට කිව්වහම උන් කියනවා promotions SMS link click කරාම එහෙම වෙන්න කියලා.
මට 100%sure එහෙම කරේ නෑ කියලා. මුන්ට මම ඒ Service එක deactivated කරන්න කීවා ඒත් මේ මාසේ ටත් ආපහු charge කරලා.
මෙක TRC එකට complain කරන්න පුළුවන් ද?
මුන් මෙහෙම හැම මාසෙන්ම අඩුම 1,000 කගෙන් හොරෙන් charge කරොත් මාසෙකට උන් 300,000 හොරට සල්ලි උස්සලා.