මචන්ලා මගේ ගාව HTC W200 ( Qtek 9100 ) ෆෝන් එකක් තියෙනවා..
එකේ software අප් ඩෙට් කරන්න විදිහක් කියනවද.. තම තියෙන්නේ පරණ 2005 ආපු softwares and version ටිකමයි.. තව internet එකේ නම් තියෙනවා එකට android os දාන්නත් පුළුවන් කියල.. දන්නා කෙනෙක් ඉන්නවනම් sup එකක් දෙන්න....plzz...

4 pics see below..