සැර වැඩිද?
Ne umba, Apple, Samsung, Huawei thunata samaanawa salakanava neh.

Oya thuna thamai wadima sales companies thuna, mobile phone industry eke

සැර වැඩිද?


ගාණ ප්‍රශ්නයක් නැත්නම්
iphone 8, iphone 8+, iphone x
samsung galaxy note 8, galaxy s8, galaxy s8
huawei p10, P10+
වගේ high end එකක් ගත්තහම හරි.









samsung kalayak yaddi lag wenawa.wena brand ekak ganna
S8 එක හොදයි
මන් ගාවත් තියෙන්නේ ප්ලස් එක.
බැක් කවර් එකක් දාල ටෙම්පර්ඩ් එකක් ගහල පාවිච්චි කෙරුවම හරි.
ගාණ ප්‍රශ්නයක් නැත්නම්
iphone 8, iphone 8+, iphone x
samsung galaxy note 8, galaxy s8, galaxy s8
huawei p10, P10+
වගේ high end එකක් ගත්තහම හරි.

ewalin ekak thama ganna ona. ganna eka thama hithagana bari. 

samsung kalayak yaddi lag wenawa.wena brand ekak ganna

me gollo na kiyanne Ne umba, Apple, Samsung, Huawei thunata samaanawa salakanava neh.
Oya thuna thamai wadima sales companies thuna, mobile phone industry eke![]()



anna iphone 8 eke මදේ galawenawalu charge karankota
haturekta unat iphone recommend karanna epa yako .. paw wade![]()


නෝනට හරියන්න පාට තින්නත් ඕන....
ගැවම පට් පට් ගාල වෙලෙන්නත් ඕන......
ඕක හරියන වැඩක් නෙවෙයි....
Nokia 1110 එකක් ගන්න......![]()


S8+ ekakata yanna. Loku wadi nm S7 ekakata yanna. Mn use karanne S7. Lag na poddakwath internal eke free thiyenne 2gb wage. Apps 50+. Cam patta, battery life patta

ewa windows ne. ewa epa android ona


දැන් ඉතින් එයි ඇබලයෝ ටික.. අපි ඇහුවොත් තමයි බල්ලෙක්වත් REPLY කරන්නේ නැත්තේ![]()
ohoma kiyana epa ekkenekwat reply karana ekak na
