mobile phone

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tenor.gif

    :eek::confused::P:sorry::baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    gana prashnayak na kiwe oya ahuwa nisai. mama kiyaka ekak gaththat prashanyak nane. oya dannawnam danan hodama eka kiyana. eka ganawada nadda kiyana eka mage wadak. ow ithin eka aththa thama. adu tahrame awrudu 2k wath aulak natiwa use karanam athi

    :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි මචන්,:baffled::baffled:

    මගේනන් තිබ්බ ෆෝන් එකට වතුර ගිහින් කෙළ වුනා.. හදන්න දුන්නා... වොරන්ටිය ඉවර වෙන්න දවස් 5 යි තිබ්බේ.. වතුර ගිය සීන් එක දාන්නෙ නැතුව අදාල රෙපෙයාර් සෙන්ටර් එකේ එකා රෙපෙයාර් කරන්න ගත්තා. සතියක් චෙක් කරල කරල කිව්වා පාර්ට්ස් නැහැ.. අලුත් ෆෝන් එකක රිප්ලේස්මන්ට් එකක් දෙන්නන් කියලා.. ඉතින් මට අවුරුද්දක් පට්ට ගහල ගහල වතුර ගිහින් කෙළකරගත්ත ෆෝන් එකට අලුත්ම අලුත් ෆෝන් එකක් අරගන්න චාන්ස් එක ලැබුනා ඒක අවුරුද්දකට කලින් ගත්ත ගානටම..:cool::cool::cool:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ඇයි මචන්,:baffled::baffled:

    මගේනන් තිබ්බ ෆෝන් එකට වතුර ගිහින් කෙළ වුනා.. හදන්න දුන්නා... වොරන්ටිය ඉවර වෙන්න දවස් 5 යි තිබ්බේ.. වතුර ගිය සීන් එක දාන්නෙ නැතුව අදාල රෙපෙයාර් සෙන්ටර් එකේ එකා රෙපෙයාර් කරන්න ගත්තා. සතියක් චෙක් කරල කරල කිව්වා පාර්ට්ස් නැහැ.. අලුත් ෆෝන් එකක රිප්ලේස්මන්ට් එකක් දෙන්නන් කියලා.. ඉතින් මට අවුරුද්දක් පට්ට ගහල ගහල වතුර ගිහින් කෙළකරගත්ත ෆෝන් එකට අලුත්ම අලුත් ෆෝන් එකක් අරගන්න චාන්ස් එක ලැබුනා ඒක අවුරුද්දකට කලින් ගත්ත ගානටම..:cool::cool::cool:

    mokada phone eka. oya eka kimen adahas karane mokakda :baffled::baffled: