mobile phone

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ගාණ ප්‍රශ්නයක් නැත්නම්
    iphone 8, iphone 8+, iphone x
    samsung galaxy note 8, galaxy s8, galaxy s8
    huawei p10, P10+
    වගේ high end එකක් ගත්තහම හරි.

    anna iphone 8 eke මදේ galawenawalu charge karankota
    haturekta unat iphone recommend karanna epa yako .. paw wade :cool:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    නෝනට හරියන්න පාට තින්නත් ඕන....:sorry::sorry:
    ගැවම පට් පට් ගාල වෙලෙන්නත් ඕන......:sorry::sorry:

    ඕක හරියන වැඩක් නෙවෙයි....:eek::eek:
    Nokia 1110 එකක් ගන්න......:baffled::baffled:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    S8+ ekakata yanna. Loku wadi nm S7 ekakata yanna. Mn use karanne S7. Lag na poddakwath internal eke free thiyenne 2gb wage. Apps 50+. Cam patta, battery life patta
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    samsung kalayak yaddi lag wenawa.wena brand ekak ganna

    ආදි කාලෙ කතා දැන් කියන්න එපා බන්. දැන් ui එක පට්ට ස්මූත්. කිසි ලැග් එකක් නෑ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    S8 එක හොදයි
    මන් ගාවත් තියෙන්නේ ප්ලස් එක.
    බැක් කවර් එකක් දාල ටෙම්පර්ඩ් එකක් ගහල පාවිච්චි කෙරුවම හරි.


    ow eka thama s8 ekak ganna thama hithuwe dan anthimata
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගාණ ප්‍රශ්නයක් නැත්නම්
    iphone 8, iphone 8+, iphone x
    samsung galaxy note 8, galaxy s8, galaxy s8
    huawei p10, P10+
    වගේ high end එකක් ගත්තහම හරි.


    :yes::yes: ewalin ekak thama ganna ona. ganna eka thama hithagana bari. :baffled::baffled: