mobile phone

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ආයෙත් කියවල බලපං මම කිව්වෙ අරන් දෙනවා කියල මිසක
    හදල දෙනව කියල නෙවෙයි.... :lol: :P

    එයාට ඕනේ phone එක තාම හදල නෑ. ඉතින් කොහෙද උබ අරන් දෙන්නේ ? :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    එයාට ඕනේ phone එක තාම හදල නෑ. ඉතින් කොහෙද උබ අරන් දෙන්නේ ? :P

    සයෝ කැමති මොන ෆොන් එක ද මවල හරි මම දෙනවා....
    සයෝ ඒක දන්නවා... අහල බලපං බොරුද කියලා.... :)
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Xioami mi mix 2


    maxresdefault.jpg




    Huawei mate 9


    huawei-mate-9-mobile-1.jpg



    Huawei p10


    huawei-p10-1.jpg


    oneplus 5


    620201794031PM_635_oneplus_5.jpeg



    Meizu pro 7 plus

    meizu-pro-7-china-launch.png


    ZTE nubia z17

    Original-ZTE-Nubia-Z17-mini-5-2-4GB-RAM-64GB-ROM-Mobile-Phone-Snapdragon-652-Octa.jpg
     
    • Like
    Reactions: sayo

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ගැනුන්ව ඇදුම් ගන්න එක්කන් යනවට වඩා හපන් නේද ෆෝන් ගන්න එක්කන් යන එක. . :baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Xioami mi mix 2






    Huawei mate 9





    Huawei p10




    oneplus 5





    Meizu pro 7 plus



    ZTE nubia z17

    ඒජන්ට් ඉන්නවද පාර්ට්ස් තියෙනවද සොෆ්ට්වෙයා ගියොත් ගහන්න පුලුවන්ද බලලා ගන්න ඕනා. .
    මගේ ZTE nubia Z5 එකක් තිබ්බා. . ඒ මගුල ඕන් වෙන්නේ නෑ ලෝගෝ එකෙන් නවතිනවා. . සොෆ්ට්වෙයා කේස් එකක් වගේ තිබ්බේ. . පස්සේ මාස 2ක් විතර හොයලා හොයලා සොෆ්ට්වෙයා එක හොයාගත්තා. .
    සොෆ්ට්වෙයා එක ගහද්දි ඵොනෙ එක ඕෆ් වෙනවා බැට්‍රියේ අවුලක්. . බැට්‍රිය හෙව්වා හෙව්වා හොයාගන්න නෑ. . පස්සේ වෙන ෆෝන් එකක් ගත්තා. . :baffled: