Mobile Phones 4G LTE Speed..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    උබලගේ phone එකට 4G signal අහු උන වෙලාවක speed එක කොහොමද බන්? මගේ 10mbps විතරනේ.:baffled: ගෙදරට නැහැ ටවුමට ගියහම තම 4G සෙට් වෙන්නේ.samsung j5 එකක් බන්(මුල්ම ආපු j5 එකක්) දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න use කරනවා මට හැමදාම ඕක ප්‍රශ්නේ වෙලා තිබ්බේ බන්.:oo: mobitel සිම් එකක් තියෙන්නේ.. 3Gනම් 4-6mbps විතර එකනම් speed එක හරිනේ නේද!

    4G කිව්වහම nearly 80mbpsවත් එන්න ඕනේ නේද බන්? කට්ටිය elakiri එකේ post දන්නේ dialog, slt 4g connection 60-90mbps විතර ස්පීඩ් තියෙන.. phone වලට එහෙම එන්නේ නැද්ද බන්.? නැත්තම් අයි ඒ? දෙකේ technology දෙකක්ද බන්?:dull: (ටික දවසක් j2 එකක් use කරල තියේ..එකත් එහෙම තම බන්:( )

    [උබලගේ mobile එකේ LTE Speed එකත් comment කරහන්කෝ.]

     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Mobitel 4G වල අවුල තියෙන්නේ බන්.. ඔය Speed තමා එන්නේ.. Dialog 4G සිම් එකක් දාල බලහන් 30Mbps පනියි...:)