ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ ගොඩාක් පොටොස් වැටිලා තිබුනා මෙන්න මගෙනුත් එක පොටො එකක් ලගදි ගත්තු
![]()
ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ ගොඩාක් පොටොස් වැටිලා තිබුනා මෙන්න මගෙනුත් එක පොටො එකක් ලගදි ගත්තු
![]()
He he ow bro lagatama gihin capture kaleMeka nam pattai ban. uba lagata gihin neda gahuwe. u baya une nadda?
kisi awlak naha bro.Flash 1ka awdunath no hellum
mata hithenne munta rata as penne nadda manda bro.nathnam ochchara lagata yanna bahane.Day time 1ke unath poddak lagata giya gamang man missing
Location - Haputale Adisham Bungalow
Camera - Microsoft lumia 640 xl
![]()

තව එකක් තියනවා ඔකෙම වෙන තෑනක එකේ camera focus අවුල් වෙලා

![]()
![]()
අව්ලක් නෑ.... දාන්න බලන්න
පිස්සුද අඩෝ.
උඹ Marry කලාද මචෝ Congratulation..!
පට්ට Click එක


..තාම හිතලවත් නෑ.යාලුවෙක්ගෙ wedimakata ගිය වෙලාවේ උන් දෙන්නගේ rings 2 ගලවාගෙන ගැහුවේ...

