Mobile Photography Club

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    නුවර ඒළී ට්‍රිප් ඒක අතර මගදි ගත්තුවා මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1650869
    අහ් දැන් තමයි ඒ ත්‍රෙඩ් එක දැක්කේ...
    :):)

    Samsung galaxy note1 retouch with Lr & PS

    20141215_062357.jpg


    20141215_062433.jpg



    වැඩි කතා මොකටද.. සුපිරි මචන්..

    කලාත්මක ගතියක් නැතුව ඇති...
    වෙලාවක් හම්බුනේ නෑ බන් ෆොටෝස් ගන්නවත්
    මෙන්න බම්පියක් සඳහා

    WP_20141228_19_37_47_Pro.jpg


    WP_20141228_19_36_02_Pro.jpg


    Camera360_2014_12_28_073631.jpg


    Camera: Lumia 920
    No Edit
    No Flash



    අවුලක් නෑ බන් හොදට තියනව


    මල් ටික එල
    මල්ම එක දිගට ගහල එළවළුවක් ගහපු එකත් හොදයි..

    එල එල කලින් එක වගේම තියනෝ ...

    Sony Xperia Z
    (not edited)

    NIuespX.jpg

    ගතියක් තියනෝ..


    ඒ වගේම ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් වේවා...
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Samsung Galaxy Note 4 :rolleyes:
    Edited & Using Instagram :yes:


    New year 2015 at specials in office ;)

    10881671_10204610031069662_2152860866859611202_n.jpg
    ලස්සනයි මචන් අලුත් අව්රුද්දේ ‍ලස්සන පොටො ඒකක් :love:
    ගණි දැල්ල නියමෙට වැදිලා තියෙනවා

    Apple iPhone 5C
    (Not Edited )




    6gc040.jpg


    xgeh43.jpg


    kcbckw.jpg


    25oxill.jpg


    axuts.jpg


    5l70n8.jpg
    ගංගාරාමේ නේද මචන් පොටො ඹක්කොම වගේ ලස්සනයි මචන්
    මමත් වෙලාවක යන්න ඉන්නේ ආයේ පොන් ඒකත් අරගෙන :rolleyes:
    iphone ඒකේ කැමරා නම් මරු මචන් :love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩ්ඩක් ඇදඋනා බන් :no:nsbm ඒකේ roof top ඒකේ ඉදලා ගහුවේ
    අමු අමුවේ ඒඩිට් කොරේ නැ
    DSC_0260.jpg
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,558
    913
    113
    Mawanella Town
    ලස්සනයි මචන් අලුත් අව්රුද්දේ ‍ලස්සන පොටො ඒකක් :love:
    ගණි දැල්ල නියමෙට වැදිලා තියෙනවා

    Thankz kolla :rolleyes: welawak dagamuko man lagadi instagram account patan gatte new 4ne apu nisane maxxa cam nisane :yes: onna mage acc akak :rolleyes:

    http://instagram.com/ayantha.kumarasinghe/