අහ් දැන් තමයි ඒ ත්‍රෙඩ් එක දැක්කේ...නුවර ඒළී ට්‍රිප් ඒක අතර මගදි ගත්තුවා මචන්
http://www.elakiri.com/forum/showthread.php?t=1650869
වැඩි කතා මොකටද.. සුපිරි මචන්..
Samsung galaxy note1 retouch with Lr & PS
![]()
![]()
කලාත්මක ගතියක් නැතුව ඇති...
වෙලාවක් හම්බුනේ නෑ බන් ෆොටෝස් ගන්නවත්
මෙන්න බම්පියක් සඳහා
![]()
![]()
![]()
Camera: Lumia 920
No Edit
No Flash
අවුලක් නෑ බන් හොදට තියනව
මල් ටික එල
මල්ම එක දිගට ගහල එළවළුවක් ගහපු එකත් හොදයි..
එල එල කලින් එක වගේම තියනෝ ...
ගතියක් තියනෝ..Sony Xperia Z
(not edited)
![]()
ඒ වගේම ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් වේවා...
Last edited:




nsbm ඒකේ roof top ඒකේ ඉදලා ගහුවේ

