ow ban. Mekama thamai![]()
mamath gf ta ekaka aran denna baluwe. eyath mobile photography karanawa hobby ekak widihata. Thanks macho

ow ban. Mekama thamai![]()

පට්ට ලස්සනයිනේ මචන් ලෙන්ස් එක ebay එකෙන් ගත්තානම් ලින්කුව දාපන්කො මචන්![]()



ගිණි දැල්ල නම් නියමයි මචන් නියමෙට වැදිලා තියෙනා මචන් තව පොටො තියෙනවානම් දාපන් බලන්න මටත් තියෙන්ේන SP එකක්නේ
![]()
Xperia Sp (Last year)

පට්ටයි!
ගිණි දැල්ල නම් නියමයි මචන් නියමෙට වැදිලා තියෙනා මචන් තව පොටො තියෙනවානම් දාපන් බලන්න මටත් තියෙන්ේන SP එකක්නේ![]()
ඹව් මචන් දැන් SP එක මදි මේ තියෙන ඇප් වල බරට මමත් තව ටික දවසකින් අලුත් එකකට යන්න හිතාගෙන ඉන්නේ කැමරාව නම් කියන්න තරම් වරදක් නැඑළ මචං.. දැන්නම් sp නෙවේ.. මේ පරණ 4to වගයක් තිබ්බොත්.. දාන්නම්..

Thanks machan...
thank machan.![]()
![]()
![]()
Xperia Sp (Last year)
Samsung Galaxy S3 4G
(Edited by using LR)
![]()
![]()
![]()
![]()
![]()


කොල්ලාට LR වැඩේ අල්ලා ගිහන් නේදSamsung Galaxy S3 4G
(Edited by using LR)
![]()
![]()



ලස්සනයි මචන් පොටො එක
Samsung Galaxy S3 4G
(Edited by using LR)
![]()
![]()
![]()
![]()
![]()


කොල්ලාට LR වැඩේ අල්ලා ගිහන් නේද
manual හැදුවේ නැද්ද මචන් බලන්න
පොටොස් ටික මාරම ලස්සනට තියෙනවා මචන්
ලස්සනයි මචන් පොටො එක
මචන් ඹක ටිකක් snapseed එකෙන් HDR හදලා බලන්නන තව ලසස්න වෙයි මචන් මේ තියෙන්නේ මම ඹය වගේ අරගෙන හදපු එකක්
![]()