මොකද හිතන්නේ ?
Ayeth Punchi kaleta giya wage danenawa

මොකද හිතන්නේ ?

Perfect මොනා කියන්නද කියලා මට හිතාගන්න බැ මාරම බැලන්ස් කලර්ස් උනත් මරු![]()
මාර ලස්සනයි මචන් උබ එඩිට් කරලද නැත්තම් පොන් එකෙන් ඹටො focus වෙලාද

අනේ බන්z මේකට images add කරන්න මට තේරෙන්නේ නෑනේ! Please help me මචන්ලා!
tinypic upload karala eke IMG link eka copy karala mekata danna

