Mobile Photography Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක නම් මාර ගතියට ඇවිත් තියෙනවා ...

    sony xperia L

    idhqih.jpg
    xperia L ඒකේ කැමරාව මරු අපේ මල්ලි ගාවත් තියෙනවා
    මමත් ගොඩක් දවස් උත්සහ කරා හරිගියේ නැ බන්
    නියමයි පොටො ඒක
    water mark ඒකත් නොදැනේන දාලා තියෙනවා ලස්සනයි
    4MsMUrD.jpg


    2PJFQZm.jpg


    2gvvbOX.jpg


    AL9wUjz.jpg


    Resized into 640*480 :)
    දැන්නම් නියමෙටම තියෙනවා මචන් ආයේ කියන්න වචන නැ :cool:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    මම සද්ද නැතුව ගිහිල්ල ගත්ත. තව එකෙක් හිටිය ඌ තමා ලස්සනම එකා. ඌ ගියා....

    එල එල මේ කාලෙට කොහොමත් සමනල්ලු ඉන්නවා පුරාම. ආයිත් ට්‍රයි එකක් දියන්. බැරි වෙන එකක් නෑ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Xiaomi mi3
    13MP
    n3t2q9.jpg
    මේ පොන් වල කැමරාව මරු නේද බන්
    නියමයි මචන් පොටො ඒක
    Sony Xperia Z
    (not edited)


    iHy9RjP.jpg

    මු උබලාගේ ගේදරම ඉන්න ඒකෙක්ද flash ඒක වැදිලා තියෙන විදිය ලස්සනයි මචන්
    මු පාට මරු කරන ඒකෙක් නෙවේද අපේ මන්ත්‍රිලා වගේ ;)