Mobile Photography Club

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :love::love: තව ටිකක් contrast saturation ඒහේම පොඩ්ඩක් වැඩි කරලා බලපන් මචන්

    Thanks macho. :) Photography gana knowledge ekak naha and hobby eka neme.
    Nikan gaththa photos tikak thread eka dakala share karanna hithuna.
    Anyway thanks for the advice machan. :)

    Another similar pic.

    arie97tqulyklm76g.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks macho. :) Photography gana knowledge ekak naha and hobby eka neme.
    Nikan gaththa photos tikak thread eka dakala share karanna hithuna.
    Anyway thanks for the advice machan. :)

    Another similar pic.

    arie97tqulyklm76g.jpg
    මමත් ඒහේම තමා තනියම ඉගෙනගත්තේ ඇත්තටම ඉගෙනගත්තේ නැ මචන් අත්දැකිම් ලාබාගත්තා පොටො අරගෙනම ඉගෙනගන්න ආසයි ඒත් ඒකට වඩා ලොකු වැඩ තියෙනවා කරන්න
    එක්කෙනෙක්ට ඒක්කෙනෙක් වෙනස්නේ මචන් මම නම් ඹයා මේ දාපු පොටො 2ම වෙනස් ලස්සනක් දැක්කා :yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මමත් ඒහේම තමා තනියම ඉගෙනගත්තේ ඇත්තටම ඉගෙනගත්තේ නැ මචන් අත්දැකිම් ලාබාගත්තා පොටො අරගෙනම ඉගෙනගන්න ආසයි ඒත් ඒකට වඩා ලොකු වැඩ තියෙනවා කරන්න
    එක්කෙනෙක්ට ඒක්කෙනෙක් වෙනස්නේ මචන් මම නම් ඹයා මේ දාපු පොටො 2ම වෙනස් ලස්සනක් දැක්කා :yes:
    :)
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    flash use කරලාද මචන් ගත්තේ නියමෙටම තියෙනවානේ පොටො ඒක ‍
    xperia L කැමරාව අනික් ඒවාට සාපෙක්ෂව ගොඩක් හොදයි නේද මචන් අපේ මල්ලි ගාවත් තියෙනවා ඒකෙත් ගන්න පොටො හොදටම තියෙනවා

    නෑ බං ෆ්ලෑෂ් යුස් කලේ නෑ..ඒත් ලස්සනට වැදුන බං..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    ube photos okkoma hoda qulity machan.photos ganna angel ekath maru.photo qulity ekath maru.:):):)

    බොහෝ කාලෙක ඉදලා ෆොටෝ ගන්න පිස්සුවක් තියෙනවා බං මට , ඒක නිසා වෙන්න ඇති ,තෑන්ක්ස් මචං