Mobile Photography Club

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    lumia 535

    111.jpg
     
    • Like
    Reactions: KingCM

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    color combinations නම් මාරයි මචන් නියමෙට තියෙනවා මොකද්ද පෙන් ඒක
    ඒඩිටිං ටිකත් ආයේ පොන් එකකින් ගත්තා කියලා හොයන්න බැරි වෙන්නම කරලා තියෙනවා :love:

    පොටො එකත් ලස්සනයි කුඩුවත් ලස්සනයි මචන් මාරම විදියට
    මචන් ඹකට ටිකක් hdr කරලා iso level අඩු කරලා බලපන් ලස්සනට ඒයි

    නියමෙට තියෙනවානේ බන් light ටින ඒහේම මොකද්ද කැමරාව මගේ ඒකෙනුත් ට්‍රයි කරා සාර්ථක උනේ නැ මචන්
    macro :love: ලස්සනයි මචන් පොටො ඒක
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ SP ඒකේ නම් රාත්‍රියට කැමරාව අන්තිමයි :angry::angry: දාන සෙල්ලමක් ඉරඑලියෙන් තමා :rofl:
    DSC_0503-2.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :love::love: තව ටිකක් contrast saturation ඒහේම පොඩ්ඩක් වැඩි කරලා බලපන් මචන්
    P7G98yU.jpg



    BssiQ0t.jpg

    නොදන්න edit එකක් කරන්ඩ ගිහින් තිබ්බ ලස්සන ටිකත් නෑතිවුනා වගේ....
    Phone : GT-S6012
    Edit : http://imgur.com/?
    නැ මචන් පොටො ටිකත් හොදටම තියෙනවා
    මටත් වෙලාවකට ඹය දේම හිතෙනවා අනික් ඒක තමා පොටො ඒක ගන්න හිතුනාට එඩිට් කරන්න හිතෙන්නේම නැ කම්මැලි :baffled:

    ei6m9y.jpg


    xperia L
    EDIT SW- LR
    flash use කරලාද මචන් ගත්තේ නියමෙටම තියෙනවානේ පොටො ඒක ‍
    xperia L කැමරාව අනික් ඒවාට සාපෙක්ෂව ගොඩක් හොදයි නේද මචන් අපේ මල්ලි ගාවත් තියෙනවා ඒකෙත් ගන්න පොටො හොදටම තියෙනවා
    මොකෙන්ද මචන් ඒඩිට් කරේ මාරම ලස්සනට තියෙනවා
    flame ගතියක් තියෙනවා මචන් තව ටිකක් saturation අඩු කරලා බලන්න හොදට ඒයිද කියලා හිතෙනවා