එකනේ මං බැලුවේඅද කාලේ කොල්ලෙක් තනියම පන්සල් යනවා බලන්න හරි ආමාරුයි
කැල්ලනේ එක්ක ගිහින් තියෙන්නේ
තනියම නම් යන්නේ නෑ කාත් එක්ක ගියොතින් මිසක්.
මම තනියම පන්සල් ගියා ඉස්සර.
මම පන්සලකට ගියොතින් පන්සලේ ඉන්න බල්ලෝ,පුසෝ ඔක්කෝම හුරතල් කරනවා.
උන් මාත් එක්ක ෆිට් උනාට පස්සේ උන්ව දාලා එන්න හෙන අමාරුයි බන්.
පට්ට දුකයි එතකොට.
ඒකයි මම තනියම යන්නේ නැත්තේ.
තෝ පන්සල් ගියාද ඊයේ?

අද කාලේ කොල්ලෙක් තනියම පන්සල් යනවා බලන්න හරි ආමාරුයි
කැල්ලනේ එක්ක ගිහින් තියෙන්නේ