Mobile Photography Club

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකනේ මං බැලුවේ :dull: අද කාලේ කොල්ලෙක් තනියම පන්සල් යනවා බලන්න හරි ආමාරුයි :( කැල්ලනේ එක්ක ගිහින් තියෙන්නේ :D

    තනියම නම් යන්නේ නෑ කාත් එක්ක ගියොතින් මිසක්.
    මම තනියම පන්සල් ගියා ඉස්සර.
    මම පන්සලකට ගියොතින් පන්සලේ ඉන්න බල්ලෝ,පුසෝ ඔක්කෝම හුරතල් කරනවා.
    උන් මාත් එක්ක ෆිට් උනාට පස්සේ උන්ව දාලා එන්න හෙන අමාරුයි බන්.
    පට්ට දුකයි එතකොට.
    ඒකයි මම තනියම යන්නේ නැත්තේ.
    තෝ පන්සල් ගියාද ඊයේ?

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    තෝ මට සද්දේ දැම්මට උබ ගිහින් නෑ නේ.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් බං දවල් ඉදලා සෙල්ලම් කරලා ගෙදර ඇවිත් Wash එක දා ගත්තාම පට්ට කම්මැලි හිතුනා ඒ මදිවට වැහින්නත් ආවා, එහෙම්මම කාලා බීලා දොයි තමයි :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං දවල් ඉදලා සෙල්ලම් කරලා ගෙදර ඇවිත් Wash එක දා ගත්තාම පට්ට කම්මැලි හිතුනා ඒ මදිවට වැහින්නත් ආවා, එහෙම්මම කාලා බීලා දොයි තමයි :)

    පුසියක් එක්ක ඇද උඩ සෙල්ලම් කරලා වෙන්න ඇතිනේ මහන්සි..
    :rofl::rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩදවසකින් පොටො එකක් දාන්නත් බැරිඋනා :(
    DSC_0921.jpg