Mobitel උපහාර / කපල් සිම් ආයෙත්..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පහේ එක නම් දැන් පාඩුයි යාලෝස් :(:(:(
    mokakada paduwa??? mamath 5sim ekane use karanne.... 7.50 wage kapenne dawasatama.... M2m-50, m2m sms 50, 100MB, any network 1+tx (1.48/per min) daily....
    ai 5 eka padui kiyanne :confused::confused::confused:

    boru bn...

    mage old sim eke 200 stharawa thibbama m2m 50cnts+tax kapenne per min..... (.74/per min)

    anike 5+tax (7.50)

    M2m-50, m2m sms 50, 100MB,any network 1+tx (1.48/per min) daily....
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    2010ta kalin gaththa sim ekaknm smart abacus daaganin....
    (mage old eke 200 sthawara thiyenne. (m2m .50cent+tax (.74/min) any network - 2+tax..

    ehema thamai machan danata 200+ thiyan inne. eth padui ban. abacus walin dawasata m2m 50min call gathoth rs 30-40 wage kapenawane

    uba abacus + ekka daily rs 7.50 package ekakuth use karanawada? dual sim?
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ehema thamai machan danata 200+ thiyan inne. eth padui ban. abacus walin dawasata m2m 50min call gathoth rs 30-40 wage kapenawane

    uba abacus + ekka daily rs 7.50 package ekakuth use karanawada? dual sim?

    mage - 200 sthawara sim 1i
    5daily 1i
    airtel 2011 gaththa sim ekai.. hutch 1i..

    mobitel 2i, hutch 1i, airtel 1i...

    habai always use wenne mobitel 2i, hutch ekai... (airtel hiyn inne aathal ekata)

    20rv2ht.jpg
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොඩ්ඩා;22374383 said:
    හරියට කියපන්කො ගත්ත තැන
    ibsl
    No. 80 A, Elvitigala Mawatha, Colombo 08, Sri Lanka
    Tel : +94 11 2684382, +94 11 2684383, +94 11 5741616
    ඔතනට ගියාම පාරෙ අනිත් පැත්තට පැනලා කවුරු හරි ත්‍රීවීල්කාරයෙක් ගෙන් අහපන් මොබිටෙල් ෂෝ රූම් එක කොහෙද කියලා
    බස් හෝල්ට් 2ක් 3ක විතර දුර තියෙන්නෙ
    මතක් කරලා ඔෆීසියල් අයිඩී එක අරන් පලයන්

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    mokakada paduwa??? mamath 5sim ekane use karanne.... 7.50 wage kapenne dawasatama.... M2m-50, m2m sms 50, 100MB, any network 1+tx (1.48/per min) daily....

    ai 5 eka padui kiyanne :confused::confused::confused:

    සාමාන්යෙන් මාසෙකට 230 ක් විතර රෙනටල් එක නිකම්ම තව 150ක් වගේ යනවා පිට නම්බර් වලට (077,011,075) ඔක්කොම 380ක් විතර අනික් සිම් එකක හැම මාසෙම 380ක් යන්නෑනෙ. මං ගාවත් 5 සිම් එක තියනවා මොකෝ ඒක 150 ට තිබ්බ කාලෙ ලාබ නිසා ගත්තා. දැන්නම් මාස 2න් 2කට වගේ 50ක් දාලා තියන් ඉන්නෙ ඉස්සරහට රේට් අඩු උනොත් පාවිච්චි කරන්න.

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සාමාන්යෙන් මාසෙකට 230 ක් විතර රෙනටල් එක නිකම්ම තව 150ක් වගේ යනවා පිට නම්බර් වලට (077,011,075) ඔක්කොම 380ක් විතර අනික් සිම් එකක හැම මාසෙම 380ක් යන්නෑනෙ. මං ගාවත් 5 සිම් එක තියනවා මොකෝ ඒක 150 ට තිබ්බ කාලෙ ලාබ නිසා ගත්තා. දැන්නම් මාස 2න් 2කට වගේ 50ක් දාලා තියන් ඉන්නෙ ඉස්සරහට රේට් අඩු උනොත් පාවිච්චි කරන්න.

    Machan oka laabai ban family eke anith ayayth mobitel nam
    Hugak laabi mokada M to O 1.50 ne ban. Ithin family eke ekkenekta
    Tibbath ati. Wena laaba ewa monaada thiyenne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බොරු දාන්න එපා යකෝ, මම දැන් මොබිටෙල් එකට කෝල් කරල ඇහුව. උන් කියනව එහෙම කිසි එකක් නෑලු. උඹ කියන්නෙ ඇත්තනම් උඹේ නම්බර් එක දාපන් මෙතන.
    කස්ටම් එකෙන් ඇහුවට කියන්නේ නෑ මේ සිම් issue කරන්නේ උන් හොරෙන් මොකක්ද trc කේස් එකක් හින්දා මම දන්න විදිහට

    එටිසලට් එකෙත් 100 එකක් තියෙනවා මම use කරන්නේත් එක පට්ට ලබයි සිම් 2 ම ගත්තේ 1000 ට

    දැන් නම් 3000ක් වෙනවා කිවුවා ඒ සිම් දෙක අතර unlimited call free

    sms නම් free නෑ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සාමාන්යෙන් මාසෙකට 230 ක් විතර රෙනටල් එක නිකම්ම තව 150ක් වගේ යනවා පිට නම්බර් වලට (077,011,075) ඔක්කොම 380ක් විතර අනික් සිම් එකක හැම මාසෙම 380ක් යන්නෑනෙ. මං ගාවත් 5 සිම් එක තියනවා මොකෝ ඒක 150 ට තිබ්බ කාලෙ ලාබ නිසා ගත්තා. දැන්නම් මාස 2න් 2කට වගේ 50ක් දාලා තියන් ඉන්නෙ ඉස්සරහට රේට් අඩු උනොත් පාවිච්චි කරන්න.

    ow bn..... samnyen mal kadanawanm OK.... 360 eka bn... apita masema giyath 225i yanne... mamath wadiya use karanne ne... maseta sathiyak withara 50k daanwa.. miss unoth aparade sim eka.. ayeth hambenne nene mehema ekak