Mobitel මොබිටෙල් පට්ට හොරු
මම ගොඩක් දවසක් චෙක් කලේ නෑ ෆෝන් බිල් එක.ඒත් අද නිකමට මැසේජ් චෙක් කරල බැලුව.ඊයේ වෙනකොට බිල් එක රු 2407.58.
අද දවසට මම කෝල් ගත්තෙ නෑ.අඩුම ගානේ අද මට කෝල් ආවෙත් නෑ.අද එවනව බිල රු 2801.50.
මට පොඩි සැකයක් ඇවිල්ල ආයේ ටිකක් චෙක් කලා.මුන්ගේ අම්මට හාල් ගරන්ඩ ඊට දවස් 5 කට විතර කලින් ආයේ රු 350ක් බිලට දාලා.එදා දවසේ මම අරන් තියෙන්නේ විනාඩි 3ක කෝල් එකක් විතරයි.
මමත් බූරුව වගේ පහුගිය බිල් වැඩිය චෙක් කලේ නෑ.ඔහේ ගෙවල දැම්ම.

උඹල කල්පනාවෙන් මම වගේ බූරුව නොවී හොයල බලල ගෙවපල්ල.හෙට මම ඉන්නේ මුන්ට හොඳ ධර්ම දේශනවක් වදාරන්ඩ.

kalin pennuwe nadda ? 

මාත් පාවිච්චි කරනවා.....