Mobitel මොබිටෙල් පට්ට හොරු

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Mobitel මොබිටෙල් පට්ට හොරු

    මම ගොඩක් දවසක් චෙක් කලේ නෑ ෆෝන් බිල් එක.ඒත් අද නිකමට මැසේජ් චෙක් කරල බැලුව.ඊයේ වෙනකොට බිල් එක රු 2407.58.

    අද දවසට මම කෝල් ගත්තෙ නෑ.අඩුම ගානේ අද මට කෝල් ආවෙත් නෑ.අද එවනව බිල රු 2801.50.:angry:

    මට පොඩි සැකයක් ඇවිල්ල ආයේ ටිකක් චෙක් කලා.මුන්ගේ අම්මට හාල් ගරන්ඩ ඊට දවස් 5 කට විතර කලින් ආයේ රු 350ක් බිලට දාලා.එදා දවසේ මම අරන් තියෙන්නේ විනාඩි 3ක කෝල් එකක් විතරයි.:angry:

    මමත් බූරුව වගේ පහුගිය බිල් වැඩිය චෙක් කලේ නෑ.ඔහේ ගෙවල දැම්ම.:(:angry::angry:

    උඹල කල්පනාවෙන් මම වගේ බූරුව නොවී හොයල බලල ගෙවපල්ල.හෙට මම ඉන්නේ මුන්ට හොඳ ධර්ම දේශනවක් වදාරන්ඩ.:angry::angry::angry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ube hadahane mokak hari aalaak thiyenne athi :P kalin pennuwe nadda ? :P

    පොඩි අවුලක් හෑව්.මහෞෂධය 11 ලෝස් නැතුව වියදම් කරනව.කිසි හෙවිල්ලක් බැලිලක් නෑ.:P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya okoma ekai ban...mage blaster old sim wediya call ganeth ne eth hema masema 2000 panala...mae para e sim eka hena aduwen use kale nikan balanna...call bill+msg 160rs eth total bill eka 700..ara tax,mar tax,levi munge..
     
    හෙට මම ඉන්නේ මුන්ට හොඳ ධර්ම දේශනවක් වදාරන්ඩ.:angry::angry::angry:
    :lol::lol::lol::lol:

    එල එල
    පුලුවන්නම් රෙකෝඩ් කරලා අපිටත් අහන්න දෙන්න, ක
    වී
    බනක්ද කාලීන ධර්ම දේශනාවක්ද :rolleyes::rolleyes:
    මොක උනත් කමක් නැහැ නැට්ට පුකේ ගහගෙන යන්නම දීපන්,:frown:
    මට ඕකුන් එපා උනේ අර උපහාර කියල මගුලක් ගෙනල්ල කරපු පාහර වැඩේ නිසා,:angry::angry::angry::angry:
    එයින් පස්සේ සිම් එකක් අතින් ඇල්ලුවේ නැහැ තාම
    :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mobitel නම් දැන් පට්ට චාටර්...මුන් 4G රෙද්දක් ගැන කතා කරනවා...මීට අවුරුද්දකට කලින් නියමෙට තිබුන 3G සිග්නල් වත් නෑ දැන් අපේ පැත්තට..මුන් තිබ්බ කණු ගලෝලද කොහෙද...මට තව මල පනින්නේ උන් සති අන්ත පත්තර වල economy page එකේ., උන්ගේ ලාබය ගිය වසරට වඩා 50% වැඩි උනා කියල පඩි ටෝක් දෙනකොට...මුන් තිබ්බ SLT unlimited packages වල speed අඩු කරලා, FUP දානකොට ලාබ වෙන එක අහන්න දෙයක් යෑ.. ඇත්තටම දැන් ඉන්න මහ එකා නම් නියම කාලකන්නියෙක් වෙන්න ඕන...අඩුම තරමේ මිනිස්සුන්ගෙන් ගන්න ගානට වත් service එක දෙන්න මුන් දන්නේ නෑ..:angry::angry::angry::angry:.
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔය කොයි එකත් එකයි බං.... එක පාරක්, එක මාසෙට, මොබිටෙල් බිල් දෙකක් ආවා මට.... ගණන් දෙකක.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;15267263 said:
    :lol::lol::lol::lol:

    එල එල
    පුලුවන්නම් රෙකෝඩ් කරලා අපිටත් අහන්න දෙන්න, ක
    වී
    බනක්ද කාලීන ධර්ම දේශනාවක්ද :rolleyes::rolleyes:
    මොක උනත් කමක් නැහැ නැට්ට පුකේ ගහගෙන යන්නම දීපන්,:frown:
    මට ඕකුන් එපා උනේ අර උපහාර කියල මගුලක් ගෙනල්ල කරපු පාහර වැඩේ නිසා,:angry::angry::angry::angry:
    එයින් පස්සේ සිම් එකක් අතින් ඇල්ලුවේ නැහැ තාම
    :)

    :rolleyes: ඈයි බං උපහාර එක එලනේ...... :cool: මාත් පාවිච්චි කරනවා..... :yes:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් අපි එක තුවෙලා ගහමුද පෙත්සමක්
    මුන් මටත් ඉන්ටර්නෙට් බිලටත් ඔහොම කලා මාස ගානක් තිස්සෙ
    මොකද කියන්නේ???
    mobitel මට එපා වෙල තියෙන්නෙ bn
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mobitel නම් දැන් පට්ට චාටර්...මුන් 4G රෙද්දක් ගැන කතා කරනවා...මීට අවුරුද්දකට කලින් නියමෙට තිබුන 3G සිග්නල් වත් නෑ දැන් අපේ පැත්තට..මුන් තිබ්බ කණු ගලෝලද කොහෙද...මට තව මල පනින්නේ උන් සති අන්ත පත්තර වල economy page එකේ., උන්ගේ ලාබය ගිය වසරට වඩා 50% වැඩි උනා කියල පඩි ටෝක් දෙනකොට...මුන් තිබ්බ SLT unlimited packages වල speed අඩු කරලා, FUP දානකොට ලාබ වෙන එක අහන්න දෙයක් යෑ.. ඇත්තටම දැන් ඉන්න මහ එකා නම් නියම කාලකන්නියෙක් වෙන්න ඕන...අඩුම තරමේ මිනිස්සුන්ගෙන් ගන්න ගානට වත් service එක දෙන්න මුන් දන්නේ නෑ..:angry::angry::angry::angry:.

    matath mobitel nam dan epa wela thiyenne.....signal na bn enna ennama