Mobitel සල්ලි ගසා කෑම

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කෝකත් එකයි බන්, එවුන්ට කුනුහරපෙන් බැන්න කියල කාටවත් හොඳක් වෙන්නෙ නෑ..

    බිල වැරදිලා නම් ඒව හොඳින් කතා කරල විසඳගන්න පුලුවන්, රවුටරේ පොලොවෙ ගහල මොන පු*ක් කරන්නද? ඩයලොග් එකත් එක්ක මට තියෙන ප්‍රශ්න විසඳගන්න ගියොත් උන් කම්පැනිය අකුලගෙන යනව හෙට අනිද්දට..
     
    • Like
    Reactions: JohnSnow

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    කෝකත් එකයි බන්, එවුන්ට කුනුහරපෙන් බැන්න කියල කාටවත් හොඳක් වෙන්නෙ නෑ..

    බිල වැරදිලා නම් ඒව හොඳින් කතා කරල විසඳගන්න පුලුවන්, රවුටරේ පොලොවෙ ගහල මොන පු*ක් කරන්නද? ඩයලොග් එකත් එක්ක මට තියෙන ප්‍රශ්න විසඳගන්න ගියොත් උන් කම්පැනිය අකුලගෙන යනව හෙට අනිද්දට..

    ඇත්ත කතාව - මේකා මෝඩයා නමුත් මෙහෙම නොකරෙිත් මුන් පාඩමකට ගන්නේ නැ. මුන්ගෙන් බඩුවක් ගන්න ගියාම කැරි සයිස්.. කැරි ගනන්.. පාන්දුර රත්මලාන වල ඉන්න කැලි ටික හිතාගෙන ඉන්නේ උන්ගේ හුත්ත රත්තරන් කියලා - පොන් එකක සෙටින් හදාගන්න බැරුව රේවිලා ඉන්න කොට මේකි කියනවා මේ පොන් එක පරණයි

    ස්ටාෆ් ඉන්නවා නමුත් සර්විස් දෙන්න දන්නෑ..

    ‌මොබිටෙල් අපිට කරපුට මම පිස්සු කෙලියනම් අද මම හිරේ..

    Banned
    SLT
    X. SLT Landline (Usege + Rental + Tax +Tax = Bill)
    Y.Peo Tv = (Package Rental + Tax +Tax = Bill)
    Z. ADSL = (Package Rental + Tax +Tax = Bill)
    1 Line = X+Y+Z

    Dialog
    Tv (Usege + Rental + Tax +Tax = Bill)
    Internet (Usege + Rental + Tax +Tax = Bill)
    Call = Card or Packs (Tax +Tax = Rs/=)

    Useful
    Hutch / Air tel - as your place -
    with Tax date (no Drama)
    Tv - YouTube
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!

    service nam kohewath denne ne. maha karima attitude tiyena un inna ratak. uba call center ekakata call karala balapan. patta ganan unge. sinhalen kata kara nam oluwe uda naginna enne.