Mobitel සිම් එක එකපාර වැඩ නැති උණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Dongle එකේ දාගෙන වැඩක් කරා Mobitel සිම් එකක් එක පාර වැඩි නැති උණා.

    ඊට පස්සේ Phone 3-4 දැම්මා Nokia / Etel Phone On වෙන්නවත් නෑ ඒ සිම් එක දැම්මා ම

    micromax එකකට දැම්මා එකට සිම් එක දැම්මා ම අනිත් සිම් එකේවත් Siganl එන්නේ නෑ

    වෙන Mobitel සිම් නම් ඒ Device වල හොදට වැඩ කරනවා

    මොකක් වෙන්න ඇතිද සිම් එකට ? Customer Care එකෙන් ඇහුවාම සිම් එකේ අවුලක් නෑ කිව්වා. ඒ No එකටම සිම් එකක් ගෙන්න ගන්න ඇහුවාම කොමිනිකේෂන් හෝ ශාකාවට යන්න කිව්වා. කොමිනිකේෂන් වල ඕක මාරු කරන්නේ කොහොමද replacement sim කියලා ඉල්ලුවාම දෙනවා ද ? සිම් එකට අවුරුදු 15 වෙනවා ශාකාවට යන එක අවදානම් බස් වල යන්න එපයි කොහේ අර කොරෝනා තියෙනවා ද දන්නේ නැනේ. ලග තියෙන වෙන Mobitel සිම් එකටවත් No එක දාගන්න බැරි වෙයිද උන්ට කියලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SIM MARU KRADDI EWA DAMAGE WENAWA.. MAGETH UNA ISSARA DONGLE USE KRADI.PH1N GALOLA DONGATA DALA, AYEMA PH1TA DADDI SIM1 GAN NA. SIM1 KALE HARI WAGE... NEW1K GANNA WEI... UP

    ඉස්සර තිබ්බ ඩයලොග් අන්ලිමිටඩ් සිම් දෙකකට ඕකම උනා.ගියාම උන් අහනවා ..මම ඉතින් ඇත්ත කියන්නේ නෑ උන්ට
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,199
    113
    - උඩරට -
    Dongle එකේ දාගෙන වැඩක් කරා Mobitel සිම් එකක් එක පාර වැඩි නැති උණා.

    ඊට පස්සේ Phone 3-4 දැම්මා Nokia / Etel Phone On වෙන්නවත් නෑ ඒ සිම් එක දැම්මා ම

    micromax එකකට දැම්මා එකට සිම් එක දැම්මා ම අනිත් සිම් එකේවත් Siganl එන්නේ නෑ

    වෙන Mobitel සිම් නම් ඒ Device වල හොදට වැඩ කරනවා

    මොකක් වෙන්න ඇතිද සිම් එකට ? Customer Care එකෙන් ඇහුවාම සිම් එකේ අවුලක් නෑ කිව්වා. ඒ No එකටම සිම් එකක් ගෙන්න ගන්න ඇහුවාම කොමිනිකේෂන් හෝ ශාකාවට යන්න කිව්වා. කොමිනිකේෂන් වල ඕක මාරු කරන්නේ කොහොමද replacement sim කියලා ඉල්ලුවාම දෙනවා ද ? සිම් එකට අවුරුදු 15 වෙනවා ශාකාවට යන එක අවදානම් බස් වල යන්න එපයි කොහේ අර කොරෝනා තියෙනවා ද දන්නේ නැනේ. ලග තියෙන වෙන Mobitel සිම් එකටවත් No එක දාගන්න බැරි වෙයිද උන්ට කියලා

    සිම් එක ඩැමේජ් වෙලා මචන්..හැමවෙලේම ඕක එලියට අදින්න ගියාම යට කොටස ගෙවිලා වගේ යනවා..ඉට පස්සේ වැඩ නෑ..අලුත් එකක් මාරු කරගනින්කෝ..එවෙලෙම දෙනවනේ..දැන් ඉස්සර වගේ නෙවේ තාක්සනය වෙනස්..
     
    • Like
    Reactions: netnet and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සිම් එක ඩැමේජ් වෙලා මචන්..හැමවෙලේම ඕක එලියට අදින්න ගියාම යට කොටස ගෙවිලා වගේ යනවා..ඉට පස්සේ වැඩ නෑ..අලුත් එකක් මාරු කරගනින්කෝ..එවෙලෙම දෙනවනේ..දැන් ඉස්සර වගේ නෙවේ තාක්සනය වෙනස්..

    ඔව් මාරු කරගන්න ඕනේ. මන් ඔය සිම් එක මාරු කරලා තියෙනවා මතක නැති තරම්. ප්‍රශ්නය තියෙන්නේ බ්‍රන්ච් එකට යන එක කොරෝනා නිසා ටවුන් යන්න බයයි බස් වල යන්න ඕනේ Km 17 වගේ. Dialog / Hutch නම් තැපෑලෙන් එවනවා. එකට Mobitel එවුන්

    ඉස්සර තිබ්බ ඩයලොග් අන්ලිමිටඩ් සිම් දෙකකට ඕකම උනා.ගියාම උන් අහනවා ..මම ඉතින් ඇත්ත කියන්නේ නෑ උන්ට

    Dialog Unlimited එකේ සිම් එක රත් වෙනවා එතකොට ඔය සීන් එක වෙනවා. මමත් නැති උණා කියලා ගන්නේ
     
    • Like
    Reactions: charitha2011

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    අඩේ අවුරුදු 15ක් නම් වටිනව බන් සිම් එක අවුට් ගොයින් එහෙමත් ඔවගේ අම්බානක අඩුයි. අනිවා ආර්කෙඩ් එකටම ගිහින් ගනින්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අඩේ අවුරුදු 15ක් නම් වටිනව බන් සිම් එක අවුට් ගොයින් එහෙමත් ඔවගේ අම්බානක අඩුයි. අනිවා ආර්කෙඩ් එකටම ගිහින් ගනින්.

    ඔව් අඩුයි මචන් :)