යළුවනේ,, මොබිටෙල් එකෙන් රු.2490/= දෙන ඩොන්ගල් 1 හොදයිද...??ස්පීඩ් 1 කොහොමද...(7.2ද ,3.6ද)??ඩොන්ගල් 1ත් එක්ක අනිවාරයයෙන් මොබිටෙල් පැකේජ් එකකුත් ගන්න ඔනේද......???
ඩොන්ගල් 1 අන්ලොක් කරගන්න පුලුවන් නෙද....???කියක් විතර යයිද 1ට....???
දන්න අය හෙල්ප් කරන්න...!!!
බම්ප් එකකින් වත් හෙල්ප් කරන්න......!!!
ඩොන්ගල් 1 අන්ලොක් කරගන්න පුලුවන් නෙද....???කියක් විතර යයිද 1ට....???
දන්න අය හෙල්ප් කරන්න...!!!
බම්ප් එකකින් වත් හෙල්ප් කරන්න......!!!


kohomada danne na mcn habai 


