Mobitel 3G lol

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සතියක ඉදන් 3G සිග්නල් නැහැ මෙ මාසෙන් පසසේ අායෙ බිල් ගෙවන්නෙත් නැ දන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නැ...

    munge cs eke unuth mara athal denne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හා හා දේශීය දේ බනින්න එපා, 2G උනත් දේශීය 2Gනෙ. වෙන ඒවට යන්න එපා අපේ සල්ලි පිටරට යනව :(
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    හා හා දේශීය දේ බනින්න එපා, 2G උනත් දේශීය 2Gනෙ. වෙන ඒවට යන්න එපා අපේ සල්ලි පිටරට යනව :(

    2G ත් පිටරට උන් හොයා ගත්තුවනෙ බන්. :baffled:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    oke unta dailog gena kiwwma maraeta kenthi yanawa nadda bn oke wada karana lokkek kunuhabba 2k kiyanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    2G ත් පිටරට උන් හොයා ගත්තුවනෙ බන්. :baffled:
    ;) නෑ මොබිටෙල් පාවිච්චි කරන උන් අනික් ඒවට බනින්නේ පිටරට කොම්පැනි වලට සල්ලි පුදනව කියල නෙ.

    මොබිටෙල් නං ටවුන් වලින් එහා ගන්න දෙයක් නෑ, අපෙත් 2G තියෙන්නෙ. :(
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    බිල ගෙවන්නේ නැත්තම් ශාකාවට ගිහිල්ලා සිම් එක ඩිස්කනෙක්ට් කරලා දාපන්. නැත්තම් උබට නඩු දානවා කියලා ලියුමක් එවයි උන්ගේ නිතින්‍යා. මට එව්වා යකෝ
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    බිල ගෙවන්නේ නැත්තම් ශාකාවට ගිහිල්ලා සිම් එක ඩිස්කනෙක්ට් කරලා දාපන්. නැත්තම් උබට නඩු දානවා කියලා ලියුමක් එවයි උන්ගේ නිතින්‍යා. මට එව්වා යකෝ

    ඒක ඒවන කම් තමා මාත් ඉන්නේ උන් සිග්නල් දුන්නෙ නැතිනිසානේ ගෙව්වෙ නැත්තෙ