Mobitel 4G Speed

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    ෆුල් සිග්නල් තියෙනවා එත් ඩව්න්ලෝඩ් වෙනකොට ස්පීඩ් නෑ නේ. කිලෝ බයිට් 400 500 එන්නේ.
    කස්ටමර් කෙයාර් කතා කරාම රීස්ටාට් රීසෙට් කරලා බලන්නලු :lol: :lol:

    Screenshot 2020-11-22 220717.png
     
    Last edited:

    Rockstar_2

    Member
    Nov 1, 2018
    10
    13
    3
    ෆුල් සිග්නල් තියෙනවා එත් ඩව්න්ලෝඩ් වෙනකොට ස්පීඩ් නෑ නේ. කිලෝ බයිට් 400 500 එන්නේ.
    කස්ටමර් කෙයාර් කතා කරාම රීස්ටාට් රීසෙට් කරලා බලන්නලු :lol: :lol:

    View attachment 103468
    airplane mode on karal off karanda ..... samahara welawata signal tower walata connect weddi awulak ennd puluwan ,
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    airplane mode on karal off karanda ..... samahara welawata signal tower walata connect weddi awulak ennd puluwan ,

    try karala blnm.

    රීස්ටාට් කරල බැලුවද කියපන් මුලින්ම :rofl:
    හැමදාම කරන වැඩේ එක බන්. මුන්ට කෝල් දානවට වැඩිය හොදයි අපිම හදා ගන්න එක. :lol: :lol:
     
    • Like
    Reactions: Rockstar_2