Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me
එයා හිටියේ 2006 - 2009 කාලයේදී.මෙතන ඇති ගොඩක් mobi chat එකේ හිටපු අය...
මම මේක දානවද නැද්ද කියා කියා ගොඩක් කාලයක් හිටිය.එත් හදිසියේම මට
කාලය සීමා වෙලා තියනවා වගේ දැනෙනවා.ඒ නිසා තමා මේක දැම්මේ..මට එයාව
හොයාගන්න ඕන.එළකිරි එකෙන් ඉල්ලන ලොකුම උදව්ව මේක මම..

ඒ යූසර්නේම් එකට වෙනමම මැසේජ් එකක් දාපන්..
එයා මට වෙනමම මැසේජ් කලා.
සිම් එක මාරු කරල ද දන්නෙ නෑ ඒ කියන කෙනා. 