Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me



    එයා හිටියේ 2006 - 2009 කාලයේදී.මෙතන ඇති ගොඩක් mobi chat එකේ හිටපු අය...
    මම මේක දානවද නැද්ද කියා කියා ගොඩක් කාලයක් හිටිය.එත් හදිසියේම මට
    කාලය සීමා වෙලා තියනවා වගේ දැනෙනවා.ඒ නිසා තමා මේක දැම්මේ..මට එයාව
    හොයාගන්න ඕන.එළකිරි එකෙන් ඉල්ලන ලොකුම උදව්ව මේක මම..:(
     
    • Like
    Reactions: Eline M.S

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya




    bump.........




    අනේ thanks මචන්ලා ලොකු උදව්වක් Bump ඒක ලබා දීමම...:(:(:(
    galen patta gannawa wage wedak ban :yes:


    එහෙම කියන්ඩ එපා මලයා හිත වාවන්නෙ නෑ...
    :(:(:(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: ඒ යූසර්නේම් එකට වෙනමම මැසේජ් එකක් දාපන්.. :yes: මටත් යාලු නංගියෙක් හිටිය. :) එයා මට වෙනමම මැසේජ් කලා. :) අපි ගොඩක් ලඟින් ආශ්‍රය කලා ඒ කාලෙ. :( එනිවේ, බම්ප් මචන්.. :no: සිම් එක මාරු කරල ද දන්නෙ නෑ ඒ කියන කෙනා. :sorry:
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    machn????? hmmm. uba number eka illgatte nadda ban|? oya caht seen walata nam customer care eke wadakarana ekekeva fit karagaththoth help ekak gatha haki. but ooka hena parana seen ekak ne :( ek boys help this guy