Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,212
    31,946
    113
    උඹ කියන පාරමී ගාල්ල පැත්තෙ කෙනෙක්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    උබල ඔකෙට තාම යනවද බන්.. මම 2010 පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. Nick එක මතකත් නෑ. :confused: දැන් charges කොහොමද? තාමත් ඉස්සර වගේම sex කරන්න එන්න කියල කොල්ලො මැසේජ් දානවද? :lol::growl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    A. සිරියා;18797004 said:
    උඹ තාම හොයනවද :sorry:
    ඔව් බන් තාම හොයනවා.. ඒත් මේ අවසන් අවුරුද්ද... මේ තරම් මහන්සි උනා ඇති... :dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ කියන පාරමී ගාල්ල පැත්තෙ කෙනෙක්ද?
    නෑ මචන් කොළඹ... එලෙක්ට්‍රොනික් ඇන්ඩ් telecommunication එන්ජ් කෙනෙක්( වර්තමානයේ ) ...:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබල ඔකෙට තාම යනවද බන්.. මම 2010 පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. Nick එක මතකත් නෑ. :confused: දැන් charges කොහොමද? තාමත් ඉස්සර වගේම sex කරන්න එන්න කියල කොල්ලො මැසේජ් දානවද? :lol::growl:

    මමත් දැන් යන්නේ නැහැ.. අවුරුදු 3 කින් වගේ ගොහින් නැහැ... තාම sms එහෙකට 2ක් කැපෙනවා... මන් hipshaker මචන්.... :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මමත් දැන් යන්නේ නැහැ.. අවුරුදු 3 කින් වගේ ගොහින් නැහැ... තාම sms එහෙකට 2ක් කැපෙනවා... මන් hipshaker මචන්.... :D
    මට මතකයි පාරමී කියල කෙනෙක් උන්න. සින්දු කෑලි දැන්මෙ එයා නේද.. හැමදාම ආවද කොහෙද. මම නම් කතා කරල නෑ මචන්..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,212
    31,946
    113
    නෑ මචන් කොළඹ... එලෙක්ට්‍රොනික් ඇන්ඩ් telecommunication එන්ජ් කෙනෙක්( වර්තමානයේ ) ...:(

    sorry මචං එහෙනම් දැන් අල්ලනව බොරු. :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොල්ලෝ මම මේ Thread එක මුල ඉදන්ම එක හුස්මට කියවගෙන ආවා
    මට හිතෙන්නේ මේ කෙල්ලට ඔයාට Face කරන්න දැන් බැරුව ඇති. සමහර විට අම්ම කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වෙනකොට. / BF කෙනෙක් ඉන්න්නවා වෙන්නත් පුළුවන්.

    එහෙම වුනොත් ඔයා මේ කරන දේ විකාරයක් කියල හිතයි. ත්‍රෙඩ් දමාගෙන ගෙන පිස්සු කෙලිනවා කියල හිතයි. හැබෑ සෙනෙහසක් ඇත්නම් ඔයාට කතා කරයි නැතුව කෙල්ලෝ පස්සේ දුවන්න එපා යාලු... ගිය වුන් ගියාවේ....

    ඔබට ජය...

    උඹ කියන දේ ඇත්ත..ඒත් එයා මන් ගැන ඉන්නේ එක දෙයක් ගැන සෑහෙන වැරදි හැඟීමක ... ඉස්සර අපි දෙන්නා ඉගෙන ගන්න කාලේ වෙන් උනාට පස්සේ ආයේ කිසි දාක ආවේ නැහැ... හිටපු තැනක්, ෆෝන් නම්බරයක් කිසිම දෙයක් නැහැ... එයාගේ යාළුවොත් දැන් නැහැ... ( හිටියෙත් දෙන්නයි අපේ පංතියේ .. එයා ඉගෙන ගත්තේ මා එක්ක )
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට මතකයි පාරමී කියල කෙනෙක් උන්න. සින්දු කෑලි දැන්මෙ එයා නේද.. හැමදාම ආවද කොහෙද. මම නම් කතා කරල නෑ මචන්..

    අන්න හරි... එන්ග්රීසියෙන් විතරයි චැට් කලේ... ටිකක් ආඩම්බරයි ඉතින්..ඒ උනාට ඇත්තටම එහෙම නැහැ... හොඳ කෙල්ලෙක්...කෙසේ උනත් දැන් ඉතින් හිත හදා ගන්නයි තියෙන්නේ.... :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    sorry මචං එහෙනම් දැන් අල්ලනව බොරු. :sorry:

    ඒක තමයි මොන ලෝකේ කොහොම ඉන්නවද මන්ද... එක පාරක් මට කතා කරන්න තරම් හිත හදාගන්න එයාට බැරි උනා එහෙනම්... :(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉල් මහේ මල් වැස්ස..මල්වරට ඉහිරිලා...
    එක කුඩේ හෙවන යට..තාම මං තනිවෙලා...

    සීත වැහි පොද එක්ක මගෙ කඳුලු මුහු වෙලා...
    මතක විතරක් තියා...නුඹ දුරක් ගිහිල්ලා...

    තෙමී නොතෙමී යන්න නුඹ ලඟින් උන්නා නම්...
    තනි කමින් පිරුනු හිත ලඟින් නුඹ හිටියා නම්...

    ඇස් කොනින්වත් බලා නුඹ සිනාසෙනවා නම්..
    නුඹේ හිතේ වැතිරෙන්න මටත් ඉඩ තිබුනා නම්...

    මටම විතරක් නොදී...නුඹ සුවඳ බෙදයි නම්...
    නුඹ මගේ කරගන්න කොහොම පතනෙම්ද මං....

    තවත් දුක් නොදී මට යන්න නුඹ මා ලඟින්...
    හිත හදා ගන්න නම් හුඟක් කල් යයි ඉතින්...

    <3 <3 <3

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉල් මහේ මල් වැස්ස..මල්වරට ඉහිරිලා...
    එක කුඩේ හෙවන යට..තාම මං තනිවෙලා...

    සීත වැහි පොද එක්ක මගෙ කඳුලු මුහු වෙලා...
    මතක විතරක් තියා...නුඹ දුරක් ගිහිල්ලා...

    තෙමී නොතෙමී යන්න නුඹ ලඟින් උන්නා නම්...
    තනි කමින් පිරුනු හිත ලඟින් නුඹ හිටියා නම්...

    ඇස් කොනින්වත් බලා නුඹ සිනාසෙනවා නම්..
    නුඹේ හිතේ වැතිරෙන්න මටත් ඉඩ තිබුනා නම්...

    මටම විතරක් නොදී...නුඹ සුවඳ බෙදයි නම්...
    නුඹ මගේ කරගන්න කොහොම පතනෙම්ද මං....

    තවත් දුක් නොදී මට යන්න නුඹ මා ලඟින්...
    හිත හදා ගන්න නම් හුඟක් කල් යයි ඉතින්...

    <3 <3 <3

    මගේ ආදරණීය බිරිඳත් දියණියත් වෙනුවෙන් ...




    සුළඟ.. සුළඟ... සුළඟ! එනු මැන
    තනිව වැතිර හිඳින මා තුරුළට
    ගනිනු මැනවි මා හද පිරි
    සුවඳ කැටිව ඔබ දෝතට..



    වඩිනු මැනවි හනික මා ඉවතට
    තනිව නිදන ඈ යහනට
    ලංව පවස මලක මෙලක
    සොඳුරු ඇගේ පෙම් ලැම මත..



    සුවඳ මලක අරුත සමග
    එක්ව වසන පෙම් විමනක
    දිනක ගෙනෙමු මුදු මෙලකැති
    සිඟිති දුවක ඔබ විලසම ....

    • 2015-08-09.


    11866345_830016707067395_8816770939486401247_n.jpg









    මේක මන් මගේ FB එකට ඊයේ පෙරේද ලියලා දාපු එකක්... මගේ කවි ලස්සන නම් නැහැ... ඒත් මෙතනට දාන්න හිතුණා... ස්තූතියි ඔයාගේ කවියට....:(