දැන් charges කොහොමද? තාමත් ඉස්සර වගේම sex කරන්න එන්න කියල කොල්ලො මැසේජ් දානවද? 

ඔව් බන් තාම හොයනවා.. ඒත් මේ අවසන් අවුරුද්ද... මේ තරම් මහන්සි උනා ඇති...A. සිරියා;18797004 said:උඹ තාම හොයනවද![]()

නෑ මචන් කොළඹ... එලෙක්ට්‍රොනික් ඇන්ඩ් telecommunication එන්ජ් කෙනෙක්( වර්තමානයේ ) ...උඹ කියන පාරමී ගාල්ල පැත්තෙ කෙනෙක්ද?

උබල ඔකෙට තාම යනවද බන්.. මම 2010 පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ. Nick එක මතකත් නෑ.දැන් charges කොහොමද? තාමත් ඉස්සර වගේම sex කරන්න එන්න කියල කොල්ලො මැසේජ් දානවද?
![]()

බම්ප්![]()
තෑන්ක්ස් කොල්ලනේ සැප එකට....bump macho

මට මතකයි පාරමී කියල කෙනෙක් උන්න. සින්දු කෑලි දැන්මෙ එයා නේද.. හැමදාම ආවද කොහෙද. මම නම් කතා කරල නෑ මචන්..මමත් දැන් යන්නේ නැහැ.. අවුරුදු 3 කින් වගේ ගොහින් නැහැ... තාම sms එහෙකට 2ක් කැපෙනවා... මන් hipshaker මචන්....![]()
නෑ මචන් කොළඹ... එලෙක්ට්‍රොනික් ඇන්ඩ් telecommunication එන්ජ් කෙනෙක්( වර්තමානයේ ) ...![]()

කොල්ලෝ මම මේ Thread එක මුල ඉදන්ම එක හුස්මට කියවගෙන ආවා
මට හිතෙන්නේ මේ කෙල්ලට ඔයාට Face කරන්න දැන් බැරුව ඇති. සමහර විට අම්ම කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වෙනකොට. / BF කෙනෙක් ඉන්න්නවා වෙන්නත් පුළුවන්.
එහෙම වුනොත් ඔයා මේ කරන දේ විකාරයක් කියල හිතයි. ත්‍රෙඩ් දමාගෙන ගෙන පිස්සු කෙලිනවා කියල හිතයි. හැබෑ සෙනෙහසක් ඇත්නම් ඔයාට කතා කරයි නැතුව කෙල්ලෝ පස්සේ දුවන්න එපා යාලු... ගිය වුන් ගියාවේ....
ඔබට ජය...
මට මතකයි පාරමී කියල කෙනෙක් උන්න. සින්දු කෑලි දැන්මෙ එයා නේද.. හැමදාම ආවද කොහෙද. මම නම් කතා කරල නෑ මචන්..

sorry මචං එහෙනම් දැන් අල්ලනව බොරු.![]()

මගේ ආදරණීය බිරිඳත් දියණියත් වෙනුවෙන් ...ඉල් මහේ මල් වැස්ස..මල්වරට ඉහිරිලා...
එක කුඩේ හෙවන යට..තාම මං තනිවෙලා...
සීත වැහි පොද එක්ක මගෙ කඳුලු මුහු වෙලා...
මතක විතරක් තියා...නුඹ දුරක් ගිහිල්ලා...
තෙමී නොතෙමී යන්න නුඹ ලඟින් උන්නා නම්...
තනි කමින් පිරුනු හිත ලඟින් නුඹ හිටියා නම්...
ඇස් කොනින්වත් බලා නුඹ සිනාසෙනවා නම්..
නුඹේ හිතේ වැතිරෙන්න මටත් ඉඩ තිබුනා නම්...
මටම විතරක් නොදී...නුඹ සුවඳ බෙදයි නම්...
නුඹ මගේ කරගන්න කොහොම පතනෙම්ද මං....
තවත් දුක් නොදී මට යන්න නුඹ මා ලඟින්...
හිත හදා ගන්න නම් හුඟක් කල් යයි ඉතින්...
<3 <3 <3
